වීර පුරන්අප්පු කාණුවේ
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව දේශ මාමක ගොන්ගාලේගොඩ බණ්ඩා,වීර පුරන්අප්පු,,ඇතුළු වීරවරයන් පිරිස
1848 ජුලි මස 29 දින මාතලේ කැරැල්ල නමින් දේශීය ජන අරගලය ආරම්භ කළ ස්ථානය වන මාතලේ වාරියපොලවත්තේ සුදු ජාතිකයන් විසින්ම ඉදිකළ ස්මාරකය අද වනවිට කුණු කාණුවකට යටකර දමා තිබේ .
වීර පුරන් අප්පු ඇතුළු පිරිස කඳවුරු බැදසිටි ගල්ගුහාව අද කැලෑවක් බවට පත්වී බේබද්දන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත .

Last edited: