වීර මාධ්‍යවේදිනිය මාරි කොලින්ස්

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ඇය ගේ වාර්තාකරණය අපි දැක ඇත්තෙමු. එය අපක්ෂපාතී, සත්‍ය වාර්තාකරණයක් නොව අම්මගේ හොර වාහේ ගේ වාර්තාකරණයකි.............!!!!!!!
    ගහ දන්නා අපට කොළ පෑමෙන් වැඩක් නෛාවන බව වටහා ගන්න............
    හමුදාවත් හුඟක් වැරදි වැඩ කරනවා.මේවා වාර්තා වෙන්නේ නෑ. නමුත් මීට කලින් හිටපු රජයවල් හමුදාව දෙමල අයට හිරි හැර කරන ඒවට දඩුවම් කලා,කිරිශාන්ති කියලා ලමයෙක් දූෂනය කරපු අයට දඩුවම් කරා.එහෙම පිට ජාතියක කියලා මිනි මරන්න බෑ.එහෙම කරලා තමයි දැන් රජාට කෙලවෙලා තියෙන්නේ.:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එයා හොරෙන් ගියේ සත්‍ය තත්වය අවබෝධ කර ගන්න.මොකද ලංකාවට ඕනී විදිහට ඒක පාක්ෂිකව සිංහලයන්ට විතරක් කඩේ යන නිවුස් දෙන්න බෑ.ස්වාධීන නිවුස් දෙන්න ඕනී. කොටින්ගේ වැරදි ගැනත් මෙයා කතා කරා.කොටින්ට අමානුෂික මානව කඩ කරන්නන් කියලා මෙයා බය නැතිව කීවා.ඒ වගේම හමුදාව තියපු වෙඩි පාරක් තමයි මෙයාට වැදුනේ. :angry:
    ඔබ දුටුවාද? සිද්ධිය වන අවස්ථාවේ සිටියාද? ලොල්.......

    දන්න නිසා කියන්නේ. ක්‍රොරොස් ෆයර් එකකට මැදි වුණා,හේතුව කොටි පුහාරක කණ්ඩායමක් සමග ඇය සිටියේ. ඒ කොටි ඇසල්ට් ප්ලැටූන් එකට හමුදාවෙන් ඇම්බුෂු එකක් කර පහර දුන්නා.ඇය ගියේ කොටි ගිය එම පුහාරය වීඩියෝ කරලා කොටින් ගේ වීරත්වය ලෝකයට දෙන්න.
    ඕව කියපං 2.50 සූකිරි බටිල්ලන්ට............අපි ඇහැරල ඉන්නේ..........
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ඉතින් අපිට මොකෝ.. අපි කිව්වායැ යුද්දේ අස්සේ රිංගන්න කියලා.... මෝඩ ගෑනු

    එයාල යන්නේ යුද්ධය ගැන අවබෝධයක් ගන්න.හමුදාව යුක්ති ගරුකනම් එයාල හමුදාවට එරෙහිව නිවුස් දෙන්නේ නෑ.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මේ වගේ අය හුඟක් අඩුයි.ඇත්ත ඇති සැටියෙන් හොයන්න මේ වගේ නිර්භීත ගෑනු අඩුයි.මිනිස්සුනම් බය නැතිව යනවා.කොහොම වුනත් මෙයාගේ වරදක් නැති නිසා ලංකාව නඩු දැම්මේ නෑ.
    කාට වුනත් වීර කමක් කරාම රෙස්පෙක්ට් කරපියව්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔබ දුටුවාද? සිද්ධිය වන අවස්ථාවේ සිටියාද? ලොල්.......

    දන්න නිසා කියන්නේ. ක්‍රොරොස් ෆයර් එකකට මැදි වුණා,හේතුව කොටි පුහාරක කණ්ඩායමක් සමග ඇය සිටියේ. ඒ කොටි ඇසල්ට් ප්ලැටූන් එකට හමුදාවෙන් ඇම්බුෂු එකක් කර පහර දුන්නා.ඇය ගියේ කොටි ගිය එම පුහාරය වීඩියෝ කරලා කොටින් ගේ වීරත්වය ලෝකයට දෙන්න.
    ඕව කියපං 2.50 සූකිරි බටිල්ලන්ට............අපි ඇහැරල ඉන්නේ..........
    :D
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මෙයා ලංකවට එරෙහිව මහ ලොකු ප්‍රචාරයක් කරලා නෑ.දෙපාර්ශවයම මානව හිමිකම්, ජාත්‍යන්තර නීති කඩ කරනවා කියලා වාර්ථා කරා.ඒවා 100%ක් ඇත්ත.
    හමුදාවයි කොටියි ඒ කාලේ මාර විදිහට එකිනෙකා මරා ගත්තේ. මොන නීතියක්වත් කවුරුත් රෙස්පෙක්ට් කරේ නෑ.හමුදාවේ ඉහල ලොක්කෝ මේවා දන්නවා.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මේ වගේ අය හුඟක් අඩුයි.ඇත්ත ඇති සැටියෙන් හොයන්න මේ වගේ නිර්භීත ගෑනු අඩුයි.මිනිස්සුනම් බය නැතිව යනවා.කොහොම වුනත් මෙයාගේ වරදක් නැති නිසා ලංකාව නඩු දැම්මේ නෑ.
    කාට වුනත් වීර කමක් කරාම රෙස්පෙක්ට් කරපියව්

    නිර්බීත කමට නම් ගරු කරනවා... අනිත් ඒවාට ඉතින් මගේ පුකෙන් තමයි ගරු කරන්න වෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ අය හුඟක් අඩුයි.ඇත්ත ඇති සැටියෙන් හොයන්න මේ වගේ නිර්භීත ගෑනු අඩුයි.මිනිස්සුනම් බය නැතිව යනවා.කොහොම වුනත් මෙයාගේ වරදක් නැති නිසා ලංකාව නඩු දැම්මේ නෑ.
    කාට වුනත් වීර කමක් කරාම රෙස්පෙක්ට් කරපියව්
    මේ ගෑණි කලේ වීර කමක් නෙවෙයි පාහරකමක් මගේ රටට..............
    මගේ රටට කෙළවන්න එන එක හුකංපාරුවෙක්ට මම උඹ කියන රෙස්පෙක්ට් එක දෙන්නේ නෑ..........
    උඹ මෙතන වලිගෙ පොලේ ගහගෙන මොර දීපං ඉතිං..............
    මම වේස ගෑනියෙක් කියන්නේ වේස ගෑනියෙක්ට......අමන ගෑනියෙක් කියන්නේ අමන ගෑනියෙක්ට......
    අමන වේස ගෑනියෙක් කියන්නේ මේ වගේ තමන් ගේ වෘත්තිය වේසකමේ යොදවන ගෑනියෙක්ට............
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    නිර්බීත කමට නම් ගරු කරනවා
    ලංකාව බල්ලට දාමුකො.සිරියන් ඒකාධිපතියා දරුණු පොරක්.මිනිස්සුන්ට ෂෙල් ගහන බල්ලෙක්. ඕකව ඉවර කරන්නම ඕනී.ගඩාපිට කරා වගේ.
    මහින්දත් ලඟදිම කොටින්ට ගහන්න ගෙනාපු ෂෙල් ජනතාවට ගහනවා.එතකොට මුහුදට පනින්න වෙන්නේ.දැනටමත් මහින්ද ජනතාවට වෙඩි තියලා එකෙක් හලාවත මැරුවා.
    මේ වසර තුලදීම ෂෙල් උඹලගේ ගෙවල් වලට වැටෙයි.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මෙයා ලංකවට එරෙහිව මහ ලොකු ප්‍රචාරයක් කරලා නෑ.දෙපාර්ශවයම මානව හිමිකම්, ජාත්‍යන්තර නීති කඩ කරනවා කියලා වාර්ථා කරා.ඒවා 100%ක් ඇත්ත.
    හමුදාවයි කොටියි ඒ කාලේ මාර විදිහට එකිනෙකා මරා ගත්තේ. මොන නීතියක්වත් කවුරුත් රෙස්පෙක්ට් කරේ නෑ.හමුදාවේ ඉහල ලොක්කෝ මේවා දන්නවා.

    මචන් K.P .. උබේ මචන් මාර දක්ෂතාවක් තියෙනවා..උබ බලන් හිටියා වගේ බොරු කියන්න සෑහෙන්ට දක්ෂයි... කතා ගොතන්න ඊටත් වඩා දක්ෂයි... උබේ දක්ෂතාවය කොච්ච්ච්රද කියනවා නම් .. උබ කලින් ID එකකින් දාපු ත්‍රෙඩ් එකක් තාම bump වෙනවා
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    තොපිට රජා ගහපු ඩීසල්/පට්‍රේල්,බුමිතෙල් ෂෙල් එකයි, විදුලි බිල ෂෙල් එකයි, පාන් ෂෙල් එකයි,ගෑස් මෝටාර් එකයි වැදිලා නේද ඉන්නේ.මේවා නිසා තව ෂෙල් වරුසාවක් වදිනවා.එතකොට එලියට බහින උඹලට ආන්ඩුවෙන් කොටින්ට ගහන්න ගෙනාපු මල්ටි බැරල් වලින් තමයි වදින්නේ.එතකොට වාර්තා කරන්න බල්ලෙක්වත් නෑලු.
    :lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ලංකාව බල්ලට දාමුකො.සිරියන් ඒකාධිපතියා දරුණු පොරක්.මිනිස්සුන්ට ෂෙල් ගහන බල්ලෙක්. ඕකව ඉවර කරන්නම ඕනී.ගඩාපිට කරා වගේ.
    මහින්දත් ලඟදිම කොටින්ට ගහන්න ගෙනාපු ෂෙල් ජනතාවට ගහනවා.එතකොට මුහුදට පනින්න වෙන්නේ.දැනටමත් මහින්ද ජනතාවට වෙඩි තියලා එකෙක් හලාවත මැරුවා.
    මේ වසර තුලදීම ෂෙල් උඹලගේ ගෙවල් වලට වැටෙයි.

    මොකක් .. කොහොමද යකෝ ලංකාව බල්ලට දාන්නේ....අනික මේ එකාදිපතියෝ කතාව... එතකොට ඇමෙරිකන් කාරයෝ.. මුළු ලෝකෙටම එකාදිපතියෝ වෙන ඒක හොදයිද ?
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අපේ රට කන්න ආපු වෙසිට හොද වෑඩේ....කාට කාටත් හොද පාඩම්....:angry::angry::angry::angry:
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    .. කොහොමද යකෝ ලංකාව බල්ලට දාන්නේ
    බල්ලට දාන්න දෙයක් නෑ.දැන් ලංකාව බල්ලට ගිහින් තියෙන්නේ.නීතියක් නෑ.පැට්‍රල් ටිකක් ගහගන්න බෑ.බල්බ් එකක් රෑට පත්තු කරන්න බෑ:D:D:P
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    අපේ රට කන්න ආපු වෙසිට හොද වෑඩේ....කාට කාටත් හොද පාඩම්....:angry::angry::angry::angry:

    උඹලගේ රට රජා කාලා තියෙන්නේ.ආපහු කාටවත් කන්න දෙයක් නෑ බුරුවෝ.:D:lol:
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    Colvin_YDN1978managingboard_t630.jpeg
     
    kiribanda01

    Member
    Feb 24, 2012
    14
    1
    0
    ado muuth innawa?

    ලංකාව බල්ලට දාමුකො.සිරියන් ඒකාධිපතියා දරුණු පොරක්.මිනිස්සුන්ට ෂෙල් ගහන බල්ලෙක්. ඕකව ඉවර කරන්නම ඕනී.ගඩාපිට කරා වගේ.
    මහින්දත් ලඟදිම කොටින්ට ගහන්න ගෙනාපු ෂෙල් ජනතාවට ගහනවා.එතකොට මුහුදට පනින්න වෙන්නේ.දැනටමත් මහින්ද ජනතාවට වෙඩි තියලා එකෙක් හලාවත මැරුවා.
    මේ වසර තුලදීම ෂෙල් උඹලගේ ගෙවල් වලට වැටෙයි.

    ahak wahagaththu gani thoge mokekda?matanam ulath ekai.mama adane awe.kunuharupa kiyala bayakaraganin thoge ballawa.koheda yana geri ballek