හමුදාවත් හුඟක් වැරදි වැඩ කරනවා.මේවා වාර්තා වෙන්නේ නෑ. නමුත් මීට කලින් හිටපු රජයවල් හමුදාව දෙමල අයට හිරි හැර කරන ඒවට දඩුවම් කලා,කිරිශාන්ති කියලා ලමයෙක් දූෂනය කරපු අයට දඩුවම් කරා.එහෙම පිට ජාතියක කියලා මිනි මරන්න බෑ.එහෙම කරලා තමයි දැන් රජාට කෙලවෙලා තියෙන්නේ.ඇය ගේ වාර්තාකරණය අපි දැක ඇත්තෙමු. එය අපක්ෂපාතී, සත්‍ය වාර්තාකරණයක් නොව අම්මගේ හොර වාහේ ගේ වාර්තාකරණයකි.............!!!!!!!
ගහ දන්නා අපට කොළ පෑමෙන් වැඩක් නෛාවන බව වටහා ගන්න............

