වීර මාධ්‍යවේදිනිය මාරි කොලින්ස්

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    වීර මාධ්‍යවේදිනිය මාරි කොලින්ස්

    මාධ්‍ය කලාව වෙනුවෙන් දිවිපිදූ මාරි කොල්වින්
    2012 පෙබරවාරි මස 24 10:15:51 | ඒ.එෆ්.පී

    Share
    බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන මාරී කොල්වින් පසුගිය 22 වැනිදා සිරියාවේ හොම්ස් නුවරදී ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය. මරණයට බියක් නොදැක්වූ, යුද පුවත් වාර්තාකාරිනියක යැයි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය ඇය හඳුන්වයි. ඇමෙරිකාවේ උපන් කොල්වින් ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වෙනුවෙන් ඇගේ ජීවිතයෙන් වසර 25 ක කැප කළා පමණක් නොව අවසානයේදී ඇගේ ජීවිතය ද පූජා කළාය.
    මාරී කොල්වින් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තී ලෝකයේ වඩාත් භයානකම ස්ථානවල යුද ගැටුම් වාර්තා කිරීමේ ශූරියක වශයෙනි. 1990 දශකයේ දී ඇය රුසියානු ගුවන් හමුදාවේ ප‍්‍රහාරවලින් බේරී, වෙච්නියාවේ ඉටුකළ මාධ්‍ය මෙහෙවර බටහිර පැසැසුමට ලක්විය. ඒ ඇය යුද පුවත් වාර්තා කිරීමේ ප‍්‍රමුඛයා වූ නිසාම නොව ඇය නිර්භීත ගැහැනියක ද වූ නිසාය.
    කොල්වින් අපට ද හුරු පුරුදු විදෙස් මාධ්‍යවේදිනියක වූවාය. වසර 30 කට ආසන්න කාලයක් අප රටේ පැවැති බිහිසුණු යුද්ධය අවසානයේ සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට කටයුතු කළේත්, අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මාධ්‍ය සංග‍්‍රාමයක් දියත් කළේත් මාරී කොල්වින් යැයි ඇයට චෝදනා එල්ල විය.
    ඇය ශ්‍රී ලංකාවේ යුද තත්ත්වය වාර්තා කිරීමට පැමිණියේ 2001 වසරේදීය. ඇගේ වචනවලින්ම පවසන පරිදි ඇයගේ එම ‘හිතුවක්කාර’ ගමනේ දී කොටි ත‍්‍රස්තයන් සහ හමුදාව අතර පැවැති වෙඩි හුවමාරුවකදී ඇගේ වම් ඇස ඇයට අහිමි විය. ඉන්පසු වසර 11 ක් තිස්සේ ඇය ඇගේ රාජකාරිය කළේ තනි ඇසකිනි. එනමුත් යුද පුවත් වාර්තාකාරිනියක ලෙස ඇය කිසිම අවස්ථාවක පසු බැස නොගියාය. ඇය සිරියාවට ගියේ ද ඒ බව සනාථ කරමිනි.
    ෂෙල් වෙඩි ප‍්‍රහාරයට හසුවෙද්දී මාරී සිටියේ හොම්ස් නගරයේ විපක්ෂ කි‍්‍රයාකාරීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේය. හොම්ස් නගරය සිරියා විරෝධතාකරුවන්ගේ මූලස්ථානය ලෙස ද සැලකෙයි. සිරියා රජයේ හමුදා නිරන්තරයෙන් හොම්ස් නුවරට බෝම්බ හෙලයි. වෙඩි තබයි. යුද ටැංකි ද යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරයි.
    ෂෙල් වෙඩි ප‍්‍රහාරයට හසුවී මිය යද්දී ඇය සිටියේ තනිවම නොවේ. ඇය සමඟ තවත් විදෙස් යුද පුවත් වාර්තාකරුවෝ ද කැමරා ශිල්පීහු ද සිටියහ. ප‍්‍රහාරයෙන් ඇය ද ප‍්‍රංශ ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙක් ද ජීවිතක්ෂයට පත්වූහ. ඔහු රෙමී ඔච්ලික් නමැති නිදහස් මාධ්‍යවේදියාය. මිය යද්දී මාරි කොල්වින් 56 හැවිරිදි වියෙහි පසුවූවාය.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    හරිම නිර්භීත කාන්තාවක්. බය නැතිව ඒකාධිපතියන් ඉන්න රටවලට ගිහින් වාර්ථා කරනවා.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    27368_12784976.jpg
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    අතුල අංකල් මොකද කැසිල්ලක් ආවද ආයි පු* පැත්තෙන් එක පාරටම කඩේ යන්න ගත්තේ ආයි සැරයක්.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    පලයන් හුකන්නෝ යන්න..
    සිරියන් ඒකාධිපතියා ගැන වාර්තා කරන්න ගිය මේ වීර කාන්තවට ගරු කරපියව්.:angry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මාධ්‍ය වේදිනියක් හැටියට වීරවරියක් උනාට...මේ ගෑනි මාද්‍ය බලතල සහ එහි තිබෙන නිදහස බාවිතා කරමින් බටහිර විරෝදී රටවල් වල සිදුවන යුදගැටුම් සම්බන්දයෙන් අසත්‍ය ප්‍රචාර ගෙනයමින් එක්තරා ආකාරයක අලුත්ම ත්‍රස්දවාදයක් පතුරුවන්නට ක්‍රියාකරපු තැනැත්තියක්
    කොහොමහරි RIP කියලා මම පතනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කාන්තාව මාධ්‍යවේදීකම ගණිකා වෘත්තියේ යෙදවූ කෙනෙක්..........
    ඇය එම වෘත්තිය කරන්නේ බටහිරට සහ යුරෝපට අවශ්‍ය වන පුවත් මැවීමටය....සත්‍ය හෙලිකිරීමට නොවේ...........ලංකාවේ නිදර්ශනය හොදම සාධකයයි.
    ඇය කොටි පාලන පුදේශයට ගියේ හොරෙනි. අවසන දී ඇගේ ශ්වේත වර්ණ පශ්චාත් භාගයේ ගාගත් මාමයිට් සමග හමුවුනේ අපේ සෙබළුන්ටය. ඇයට උවටැන් කොට මැරෙන්නට නොදී දිවි බේරා ගත්තේ ද අපේ උන්ය.
    නමුත් අවසන දී ඇය කීවේ කුමක්ද? ශ්‍රී ලංකා රජයේ හමුදා තමාට වෙඩි තැබූ බවය. හරියට ම ඇය ගේ ඇස අහිමි කල උණ්ඩයේ slarmy කියා ගසා තිබුණා වගේය..........
    දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙන්නේ මෙසේය................
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මාධ්‍ය වේදිනියක් හැටියට වීරවරියක් උනාට...මේ ගෑනි මාද්‍ය බලතල සහ එහි තිබෙන නිදහස බාවිතා කරමින් බටහිර විරෝදී රටවල් වල සිදුවන යුදගැටුම් සම්බන්දයෙන් අසත්‍ය ප්‍රචාර ගෙනයමින් එක්තරා ආකාරයක අලුත්ම ත්‍රස්දවාදයක් පතුරුවන්නට ක්‍රියාකරපු තැනැත්තියක්
    කොහොමහරි RIP කියලා මම පතනවා
    මෙයා කරන්නේ යුද්ධ භූමිය මැදට ගිහිල්ලා එහි වෙන සත්‍ය දේවල් වාර්ථා කරන එක.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මේ කාන්තාව මාධ්‍යවේදීකම ගණිකා වෘත්තියේ යෙදවූ කෙනෙක්..........
    ඇය එම වෘත්තිය කරන්නේ බටහිරට සහ යුරෝපට අවශ්‍ය වන පුවත් මැවීමටය....සත්‍ය හෙලිකිරීමට නොවේ...........ලංකාවේ නිදර්ශනය හොදම සාධකයයි.
    ඇය කොටි පාලන පුදේශයට ගියේ හොරෙනි. අවසන දී ඇගේ ශ්වේත වර්ණ පශ්චාත් භාගයේ ගාගත් මාමයිට් සමග හමුවුනේ අපේ සෙබළුන්ටය. ඇයට උවටැන් කොට මැරෙන්නට නොදී දිවි බේරා ගත්තේ ද අපේ උන්ය.
    නමුත් අවසන දී ඇය කීවේ කුමක්ද? ශ්‍රී ලංකා රජයේ හමුදා තමාට වෙඩි තැබූ බවය. හරියට ම ඇය ගේ ඇස අහිමි කල උණ්ඩයේ slarmy කියා ගසා තිබුණා වගේය..........
    දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙන්නේ මෙසේය................

    :yes::yes::yes::yes:

    සිරාවටම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙයා කරන්නේ යුද්ධ භූමිය මැදට ගිහිල්ලා එහි වෙන සත්‍ය දේවල් වාර්ථා කරන එක.
    ඇය ගේ වාර්තාකරණය අපි දැක ඇත්තෙමු. එය අපක්ෂපාතී, සත්‍ය වාර්තාකරණයක් නොව අම්මගේ හොර වාහේ ගේ වාර්තාකරණයකි.............!!!!!!!
    ගහ දන්නා අපට කොළ පෑමෙන් වැඩක් නෛාවන බව වටහා ගන්න............
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මේ කාන්තාව මාධ්‍යවේදීකම ගණිකා වෘත්තියේ යෙදවූ කෙනෙක්..........
    ඇය එම වෘත්තිය කරන්නේ බටහිරට සහ යුරෝපට අවශ්‍ය වන පුවත් මැවීමටය....සත්‍ය හෙලිකිරීමට නොවේ...........ලංකාවේ නිදර්ශනය හොදම සාධකයයි.
    ඇය කොටි පාලන පුදේශයට ගියේ හොරෙනි. අවසන දී ඇගේ ශ්වේත වර්ණ පශ්චාත් භාගයේ ගාගත් මාමයිට් සමග හමුවුනේ අපේ සෙබළුන්ටය. ඇයට උවටැන් කොට මැරෙන්නට නොදී දිවි බේරා ගත්තේ ද අපේ උන්ය.
    නමුත් අවසන දී ඇය කීවේ කුමක්ද? ශ්‍රී ලංකා රජයේ හමුදා තමාට වෙඩි තැබූ බවය. හරියට ම ඇය ගේ ඇස අහිමි කල උණ්ඩයේ slarmy කියා ගසා තිබුණා වගේය..........
    දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙන්නේ මෙසේය................

    එයා හොරෙන් ගියේ සත්‍ය තත්වය අවබෝධ කර ගන්න.මොකද ලංකාවට ඕනී විදිහට ඒක පාක්ෂිකව සිංහලයන්ට විතරක් කඩේ යන නිවුස් දෙන්න බෑ.ස්වාධීන නිවුස් දෙන්න ඕනී. කොටින්ගේ වැරදි ගැනත් මෙයා කතා කරා.කොටින්ට අමානුෂික මානව කඩ කරන්නන් කියලා මෙයා බය නැතිව කීවා.ඒ වගේම හමුදාව තියපු වෙඩි පාරක් තමයි මෙයාට වැදුනේ. :angry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එයා හොරෙන් ගියේ සත්‍ය තත්වය අවබෝධ කර ගන්න.මොකද ලංකාවට ඕනී විදිහට ඒක පාක්ෂිකව සිංහලයන්ට විතරක් කඩේ යන නිවුස් දෙන්න බෑ.ස්වාධීන නිවුස් දෙන්න ඕනී. කොටින්ගේ වැරදි ගැනත් මෙයා කතා කරා.කොටින්ට අමානුෂික මානව කඩ කරන්නන් කියලා මෙයා බය නැතිව කීවා.ඒ වගේම හමුදාව තියපු වෙඩි පාරක් තමයි මෙයාට වැදුනේ. :angry:

    ඉතින් අපිට මොකෝ.. අපි කිව්වායැ යුද්දේ අස්සේ රිංගන්න කියලා.... මෝඩ ගෑනු