වීල් චන්ඩ් 🤭 [වීඩියෝවක්]

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මම ලංකාවේ ඉන්න කාලේ යකඩ පොල්ලක් කාර් එකේ තියාගෙන හිටියේ. :-( , එක පාරක් ඔය වගේ කෑගහගෙන එන කොට වාහනෙන් බැහැලා ගියාම කට වහගෙන ගියා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම ලංකාවේ ඉන්න කාලේ යකඩ පොල්ලක් කාර් එකේ තියාගෙන හිටියේ. :-( , එක පාරක් ඔය වගේ කෑගහගෙන එන කොට වාහනෙන් බැහැලා ගියාම කට වහගෙන ගියා.
    වීල් මල්ලිලා අයියල එහෙම තමයි 🤗
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    thamange vehicle eke lamai geni innwanam, sakkili ekka petalenna yanna hoda naha.
    ඒක ඇත්ත, තනියම ඉද්දී ඕනි එකක්! හැබැයි මෙහෙම සීන් එකක් තියනවා ගෑනු කෙනෙක් ළමයෙක් එහෙම ඉන්නවා දැක්කොත් රංගනය වැඩී ත්‍රීවීල් මල්ලිලාගේ
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක ඇත්ත, තනියම ඉද්දී ඕනි එකක්! හැබැයි මෙහෙම සීන් එකක් තියනවා ගෑනු කෙනෙක් ළමයෙක් එහෙම ඉන්නවා දැක්කොත් රංගනය වැඩී ත්‍රීවීල් මල්ලිලාගේ

    wedunath paduwa ithin loku vehicle ekata thamai,
    okun maha sakkili ban
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    මම ලංකාවේ ඉන්න කාලේ යකඩ පොල්ලක් කාර් එකේ තියාගෙන හිටියේ. :-( , එක පාරක් ඔය වගේ කෑගහගෙන එන කොට වාහනෙන් බැහැලා ගියාම කට වහගෙන ගියා.
    Weapon ekakk bari nam,

    Yakada pollak
    Cricket bat ekak
    Hokey pithtak

    Tiya gannama oone 😁
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Weapon ekakk bari nam,

    Yakada pollak
    Cricket bat ekak
    Hokey pithtak

    Tiya gannama oone 😁
    වාහන වල එහෙම තියන් හිටියා කියලා අවුලක් නෑ නේ කොහොමත්, හැබැයි හදිස්සියට ගන්න පුළුවන් reachable විදියට තියෙන්න ඕනි
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම ලංකාවේ ඉන්න කාලේ යකඩ පොල්ලක් කාර් එකේ තියාගෙන හිටියේ. :-( , එක පාරක් ඔය වගේ කෑගහගෙන එන කොට වාහනෙන් බැහැලා ගියාම කට වහගෙන ගියා.
    Marlon Brando Don Corleone GIF by The Godfather
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    කවදාවත් අඩු කුලේ එවුන් එක්ක චොක වලි වලට යන්න එපා. ඕකුන්ට අනාගතයක් නෑ. ඕකුන්ට කිසි හික්මීමක් නෑ. හිතපන්කෝ ඕකෙක් පිහි පාරක්වත් ඇද්දොත් මොකද වෙන්නේ කියලා? උන් එක්ක පැටලෙන්න එපා කියන්නේ බයකට නෙමෙයි, උන්ට වඩා හොඳ අනාගතයක් අපිට තියෙන නිසා. ඒක නිස්කාරනේ අඩු කුලේ එකෙක් නිසා නැති කරගන්න එක තේරුමක් නැති නිසා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    වීල් එක කියන්නේ ආගමක් ඕකුන්ට... ඒකනේ "ත්‍රීවීලර් කාරයා" කියන්නේ... වැදගත් කමකින් රස්සාව කරන මිනිස්සුත් නැතුවාම නොවේ
     
    • Like
    • Love
    Reactions: MR.YOLO and NRTG

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    අනිවාර්යෙන් බං. අද මම එකෙකුට ඇමතුවා. මම තනියම හිටපු හින්දා.
    Paduwe yanna machan. Wahane happunot insurance hari ganna puluwan. Randu karanna gihin usavi ganei, hospital ganei giyama epa wenawa. Matai yaluwektai ohoma seen ekak wela, yantham samatha mandalayen shape una. Aparade welawa. Oya minissu ekka patalila wadak naha.