Telegram එකේ share වෙනවා දැක්කා, කිරියටත් දැම්මා ඉතින්
වීල් මල්ලිලා අයියල එහෙම තමයිමම ලංකාවේ ඉන්න කාලේ යකඩ පොල්ලක් කාර් එකේ තියාගෙන හිටියේ., එක පාරක් ඔය වගේ කෑගහගෙන එන කොට වාහනෙන් බැහැලා ගියාම කට වහගෙන ගියා.
ඒක ඇත්ත, තනියම ඉද්දී ඕනි එකක්! හැබැයි මෙහෙම සීන් එකක් තියනවා ගෑනු කෙනෙක් ළමයෙක් එහෙම ඉන්නවා දැක්කොත් රංගනය වැඩී ත්රීවීල් මල්ලිලාගේthamange vehicle eke lamai geni innwanam, sakkili ekka petalenna yanna hoda naha.
ඒක ඇත්ත, තනියම ඉද්දී ඕනි එකක්! හැබැයි මෙහෙම සීන් එකක් තියනවා ගෑනු කෙනෙක් ළමයෙක් එහෙම ඉන්නවා දැක්කොත් රංගනය වැඩී ත්රීවීල් මල්ලිලාගේ
Weapon ekakk bari nam,මම ලංකාවේ ඉන්න කාලේ යකඩ පොල්ලක් කාර් එකේ තියාගෙන හිටියේ., එක පාරක් ඔය වගේ කෑගහගෙන එන කොට වාහනෙන් බැහැලා ගියාම කට වහගෙන ගියා.
වාහන වල එහෙම තියන් හිටියා කියලා අවුලක් නෑ නේ කොහොමත්, හැබැයි හදිස්සියට ගන්න පුළුවන් reachable විදියට තියෙන්න ඕනිWeapon ekakk bari nam,
Yakada pollak
Cricket bat ekak
Hokey pithtak
Tiya gannama oone![]()
උබන්ටුවා.... උබ මොන *කයෙක් ද *ත්තෝ.....වීල් එකේ යන්නේ indrajith da
අඩෝ වයි බන්උබන්ටුවා.... උබ මොන *කයෙක් ද *ත්තෝ.....![]()
මම ලංකාවේ ඉන්න කාලේ යකඩ පොල්ලක් කාර් එකේ තියාගෙන හිටියේ., එක පාරක් ඔය වගේ කෑගහගෙන එන කොට වාහනෙන් බැහැලා ගියාම කට වහගෙන ගියා.
අනිවාර්යෙන් බං. අද මම එකෙකුට ඇමතුවා. මම තනියම හිටපු හින්දා.thamange vehicle eke lamai geni innwanam, sakkili ekka petalenna yanna hoda naha.
Paduwe yanna machan. Wahane happunot insurance hari ganna puluwan. Randu karanna gihin usavi ganei, hospital ganei giyama epa wenawa. Matai yaluwektai ohoma seen ekak wela, yantham samatha mandalayen shape una. Aparade welawa. Oya minissu ekka patalila wadak naha.අනිවාර්යෙන් බං. අද මම එකෙකුට ඇමතුවා. මම තනියම හිටපු හින්දා.