එල මචන්මටත් ඔය පාන්දරට හුස්ම් ගන්න අමාරු සීන් එක පොඩි කාලේ තිබ්බා බන්..
ඕකෙන් නිට්ටාවටම හොද උනා හැබැයි අවුරුදු 3 ක් විතර පාවිච්චි කරා..
ඕක අවුරුද්දක් විතර ගන්නකොට හැමදාම හුස්ම ගන්න අමාරු අවුල ආවේ නෑ..
සමහර දවස් වලට විතරයි ආවේ..
ඕක ස්පේ කරාම මාර සහනයක් තියෙන්නේ..
උබ ගන්න හිතන් ඉන්නවා නම් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහපන් ඉස්සෙල්ලා
ඉංග්රීසි බෙහෙත් බොන්නත් බෑ ඇලජික්. වීස් එකටයි, සෙමටයි හොඳ සිංහල බෙහෙතක් නැද්ද නිට්ටාවටම සුව වෙන්න?
