වීස් එකට බෙහෙතක්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මටත් ඔය පාන්දරට හුස්ම් ගන්න අමාරු සීන් එක පොඩි කාලේ තිබ්බා බන්..
    ඕකෙන් නිට්ටාවටම හොද උනා හැබැයි අවුරුදු 3 ක් විතර පාවිච්චි කරා..
    ඕක අවුරුද්දක් විතර ගන්නකොට හැමදාම හුස්ම ගන්න අමාරු අවුල ආවේ නෑ..
    සමහර දවස් වලට විතරයි ආවේ..
    ඕක ස්පේ කරාම මාර සහනයක් තියෙන්නේ..

    උබ ගන්න හිතන් ඉන්නවා නම් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහපන් ඉස්සෙල්ලා
    එල මචන්👍👍
     
    • Like
    Reactions: charitha2011

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    නුවර මැණික් හින්නේ වැල්ල හන්දියේ ඉන්න ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා හරියටම හරි.
    මේකේ එය ගැන දිග පොස්ට් එකකුත් ගියා...
    සෑහෙන කාලයක් යන්න ඕනා. සෑහෙන්න මහන්සි වෙන්න ඕනා කසාය බීලා.
    කට පරිස්සම් කරගෙන ඉන්න ඕනා උස්හන්ධික දේවල් වලින්.
     
    • Like
    Reactions: NRTG and sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    Ehema inhaler ganna epa. Mona inhaler eka gattath eweleta sahanayak awama hithanna epa eka hari kiyala. Ubata tiyena leda wadiwennath puluwan.

    Doctor kenekta pennalama treatments ganna.
    ඒක තමයි මචන්

    පෙනහලු වලට මුකුත් වෙන්නෙ නෑ බන්. උනත් වෙන්න අවුරුදු 50ක් විතර යනව. එච්චරකල් ජීවත් වෙන්නෙ නෑනෙ.

    හරියට ඕක ඇදපන්. බාගෙට ඇදල වැඩක් නෑ. prednisolone වගේ ඒවට වඩා දහස් ගුණයක් හොඳයි ඔය ඉන්හේලර්
    එල මචන්
    ------ Post added on Sep 1, 2021 at 11:49 AM

    නුවර මැණික් හින්නේ වැල්ල හන්දියේ ඉන්න ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා හරියටම හරි.
    මේකේ එය ගැන දිග පොස්ට් එකකුත් ගියා...
    සෑහෙන කාලයක් යන්න ඕනා. සෑහෙන්න මහන්සි වෙන්න ඕනා කසාය බීලා.
    කට පරිස්සම් කරගෙන ඉන්න ඕනා උස්හන්ධික දේවල් වලින්.
    මේ දවස් වල යන එක තමයි මචන් අවුල
    ------ Post added on Sep 1, 2021 at 11:52 AM
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    වීස් එකට හැමදාම රෑට ඉන්හේලර් එක අදින එක පෙනහලු වලට එහෙම හොඳ නැද්ද ? මට දැන් අවුරුද්දක විතර ඉදල හැමදාම රෑට වීස් එක වැඩි වෙනව. හුස්ම ගන්න අමාරු හින්ද පාන්දර 3-4 වෙනකල් නින්ද යන්නෙ නෑ. නිදාගන්න එකත් එපාවෙලා තියෙන්නෙ.:sorry: ඉංග්‍රීසි බෙහෙත් බොන්නත් බෑ ඇලජික්. වීස් එකටයි, සෙමටයි හොඳ සිංහල බෙහෙතක් නැද්ද නිට්ටාවටම සුව වෙන්න?
    හොඳ doctor කෙනෙක් gawata yanna. Oyage inhaler technique eke aulk ati. Tawa hari inhelar ekak ganna. Sinhala behet nam danne na. Et hamadama ganna inhaler eka ganna ona eka tama preventer eka. Wadi unama ganna eka tama reliever eka. Hari widiyata behet ganna.
     
    • Like
    Reactions: sakilla

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    Dr Amitha Fernando (Chest Specialist) ta pennala okkoma wistara kiyanna machan.. kalin Asiri eke hitiya..dan kohomada danne na..eya godak ma hoday me wage prashna walata..
     
    • Like
    Reactions: sakilla

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    වීස් එක ආවම හුස්ම ගන්නෙ නැතුව හිටියොත් මොනාද වෙන්නෙ ? උබ ගොඩක් අතේ ගහනවද ?
     
    • Wow
    • Like
    Reactions: sakilla and wqe123

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    මට කලින් මෙච්චර තිබ්බෙ නෑ. ගිය අවුරුද්දෙ තමයි තදටම ආවෙ. දැනට පාමසියෙන් පොඩි ඉන්හේලර් එකක් ගෙනල්ල අමාරුම වෙලාවට විතරක් අදිනව.

    :(:(
    ------ Post added on Sep 1, 2021 at 11:24 AM
    phamacyen beheth gannawada ban owata. honda consultant kenekta pennala ganin.
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    වීස් එක ආවම හුස්ම ගන්නෙ නැතුව හිටියොත් මොනාද වෙන්නෙ ? උබ ගොඩක් අතේ ගහනවද ?
    හුස්ම ගන්නෙ නැතුව හිටියොත් මැරිල යයි. මට ඇලජික් කේස් එකත් එක්ක සෙම වැඩි උනා බන්. ඊට ටික කාලෙකට පස්සෙ තමයි වීස් එකත් වැඩි උනේ.

    Me hospitals walata call karala balanna

    https://www.doc.lk/channel/199?
    Ela machan thanks man balannan👍👍
    ------ Post added on Sep 1, 2021 at 2:11 PM

    phamacyen beheth gannawada ban owata. honda consultant kenekta pennala ganin.
    Kalin aran thibba eka expire una hinda phamaciyen aai gaththe.
    ------ Post added on Sep 1, 2021 at 2:13 PM

    හැමදාම උදේට හොඳට නාපං. හවසට නම් නාන්න හිතන්නවත් එපා.
    ඔව් මචන් මාත් දැන් හවසට නාන්නෙ නෑ. උදේ නැත්තන් දවල් තමයි.
    ------ Post added on Sep 1, 2021 at 2:20 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    රට මාරුකරපං. දන්න ගොඩක් උන්ට හොඳවුනා😊
    උබ ඕක විහිලුවට ද මන්ද කිව්වෙ. අඩේ සිරාවටම මට පට්ට විදිහට පීනසේ තිබ්බ ලන්කාවේ ඉද්දි, උදේට නැගිටින්න බෑ දූවිල්ල යන්න බෑ හචින් 30ක් විතර යනව...

    පස්සෙ මට රට යන්න සෙට් උනා අවුරුදු 3ට විතර හිම වැටෙන කාලේවත් ආසවට හචිමක් ගියෙ නෑ..

    කිව්ව වගේ ලෙඩෙ හැංගුනාද මන්ද බන් හිතා ගන්න බෑ
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    chest specialist kenekta pennapan mulin. math pinase tibila hoda karanna bane gaga idala barima tana specialist kenekta pennwa. masa 3i beth biwwe dan adui. niwan dakka wage

    උබ ඕක විහිලුවට ද මන්ද කිව්වෙ. අඩේ සිරාවටම මට පට්ට විදිහට පීනසේ තිබ්බ ලන්කාවේ ඉද්දි, උදේට නැගිටින්න බෑ දූවිල්ල යන්න බෑ හචින් 30ක් විතර යනව...

    පස්සෙ මට රට යන්න සෙට් උනා අවුරුදු 3ට විතර හිම වැටෙන කාලේවත් ආසවට හචිමක් ගියෙ නෑ..

    කිව්ව වගේ ලෙඩෙ හැංගුනාද මන්ද බන් හිතා ගන්න බෑ
    me aththa machan. lankawe duwilla wadi neda. math rata inna kaale asawata hachimak giye na. yaluwektath ehema una.
    ------ Post added on Sep 1, 2021 at 4:03 PM
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    chest specialist kenekta pennapan mulin. math pinase tibila hoda karanna bane gaga idala barima tana specialist kenekta pennwa. masa 3i beth biwwe dan adui. niwan dakka wage

    me aththa machan. lankawe duwilla wadi neda. math rata inna kaale asawata hachimak giye na. yaluwektath ehema una.
    ------ Post added on Sep 1, 2021 at 4:03 PM
    Ela machan 👍

    Katuwel batu tambala biwwe nadda Zeos 1/2 ekka
    Ehemanan kare na. Ulu haal daala humaale alluwa. Eth wenasak na.
    ------ Post added on Sep 1, 2021 at 5:34 PM