වීස් එකට බෙහෙතක්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Long term asthma needs proper management. Consult a specialist and stick with him. You need more than a bronchodilator (like Ventolin). There are preventer medications. The doctor will decide what should be used.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මේක ගනින්..
    නාසල් ස්ප්‍රේ එකක්..
    ස්පේ කරලා විනාඩි 5 න් වැඩ..

    Rhinocort Aqua Nasal Spray

    View attachment 141928
    මේක වීස් එකට ගන්න බෙහෙතක් නෙමේ බං මේක ගන්නෙ allergic rhinitis (නහය බ්ලොක් වෙන එකට). මේකෙ තියන active ingredient එක Budesonide, ඒ කියන්නේ inhaled corticosteroid එකක්. Inhaled corticosteroidම තමයි inhaler වලත් තියෙන්නේ, වීස් එක තියෙන එකෙක්ට මේ corticosteroid එක trachea, bronchial tube, bronchus, bronchioles වලට යන්න ඕනේ ඉතිං inhaler එක nasal spray එකට වඩා කාර්යක්ෂමයි.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    Long term asthma needs proper management. Consult a specialist and stick with him. You need more than a bronchodilator (like Ventolin). There are preventer medications. The doctor will decide what should be used.
    Thanks machan advice ekata👍

    මටත් තියෙනවා... හැමදාම රෑට දුම් අල්ලපංකො...අඩු වෙනවා...
    මම ගන්න ඉන්හේලර් එක තමා Seroflo 250 ...
    මමත් දුම් අල්ලනව මචන්. ඒ උනාට ඒකෙන් ලොකු සහනයක්නන් නෑ. උබ නිකන් උනු වතුරෙන් විතරද දුම් අල්ලන්නෙ?
    ------ Post added on Sep 1, 2021 at 6:04 PM

    මේක වීස් එකට ගන්න බෙහෙතක් නෙමේ බං මේක ගන්නෙ allergic rhinitis (නහය බ්ලොක් වෙන එකට). මේකෙ තියන active ingredient එක Budesonide, ඒ කියන්නේ inhaled corticosteroid එකක්. Inhaled corticosteroidම තමයි inhaler වලත් තියෙන්නේ, වීස් එක තියෙන එකෙක්ට මේ corticosteroid එක trachea, bronchial tube, bronchus, bronchioles වලට යන්න ඕනේ ඉතිං inhaler එක nasal spray එකට වඩා කාර්යක්ෂමයි.
    👍👍
    ------ Post added on Sep 1, 2021 at 6:06 PM
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    1346407024.jpg

    මටත් ඔය ජරා ලෙඩේ තියනවා දුවිලි ඇවිස්සුනු ගමන් වැඩි වෙනවා
    මම ඔය උඩ තියන ඉන්හේලර් එක පාවිච්චි කරනවා වැඩි උනාම
     
    • Like
    Reactions: NRTG and sakilla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ ඕක විහිලුවට ද මන්ද කිව්වෙ. අඩේ සිරාවටම මට පට්ට විදිහට පීනසේ තිබ්බ ලන්කාවේ ඉද්දි, උදේට නැගිටින්න බෑ දූවිල්ල යන්න බෑ හචින් 30ක් විතර යනව...

    පස්සෙ මට රට යන්න සෙට් උනා අවුරුදු 3ට විතර හිම වැටෙන කාලේවත් ආසවට හචිමක් ගියෙ නෑ..

    කිව්ව වගේ ලෙඩෙ හැංගුනාද මන්ද බන් හිතා ගන්න බෑ
    හැම උට්ටටම විහිලු කරන්න ගිහිං ඇත්තට දෙයක් කිව්වත් උඹල හිතන්නේ විහිලුවට😂

    හේතුව දන්නේ නෑ හැබැයි ගොඩක් මිනිස්සුන්ට රට ගියාම හොඳවෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ නෑ රට මින්ස්සුන්ට වීස් එක නෑ කියලා. සමහර විට පාරිසරික බලපෑමක් නැතිවෙනව ඇති. හොඳම දේ ලෙඩේට හේතුව හොයලා විසඳුමක් හොයන එක.
    මගේ අම්මට දරුණුවට තිබුනා, හොයල බැලුවම හුණු කුඩු නහයට ගිහිං. පස්සේ ළමයින්ට කියල බ්ලැක් බෝඩ් පිහදාන වැඩ එහෙම කරගෙන තිබුන.
    අසනීප වෙන එකත් අඩු වුනා.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    හැම උට්ටටම විහිලු කරන්න ගිහිං ඇත්තට දෙයක් කිව්වත් උඹල හිතන්නේ විහිලුවට😂

    හේතුව දන්නේ නෑ හැබැයි ගොඩක් මිනිස්සුන්ට රට ගියාම හොඳවෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ නෑ රට මින්ස්සුන්ට වීස් එක නෑ කියලා. සමහර විට පාරිසරික බලපෑමක් නැතිවෙනව ඇති. හොඳම දේ ලෙඩේට හේතුව හොයලා විසඳුමක් හොයන එක.
    මගේ අම්මට දරුණුවට තිබුනා, හොයල බැලුවම හුණු කුඩු නහයට ගිහිං. පස්සේ ළමයින්ට කියල බ්ලැක් බෝඩ් පිහදාන වැඩ එහෙම කරගෙන තිබුන.
    අසනීප වෙන එකත් අඩු වුනා.
    ඔව් හුනු නම් හොඳම නෑ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Thanks machan advice ekata👍

    Do not take various medications mentioned here. As I said before Asthma has to be managed by a physician. He will decide how best to deal with your case and that's why I mentioned to stay with one specialist. It's a long term procedure.

    You might need Preventers and not only Brochodilators. Preventers come in many forms. There are Single Preventer Inhalers, which are usually corticisteroid based.
    Then there are Combination Preventer medications. These inhalers contain two drugs within one inhaler, known as a ‘fixed-dose combination’ inhaler. This type of devices ensure the correct drug combination is delivered accurately per dose. Most of these contain a corticosteroid-based preventer combined with a long-acting bronchodilator.

    Also there are non-steroidal preventers. These work by lowering the Histamines or by muscle relaxation agents.

    The doctor will determine what's best for you, so don't take these just because someone else is using it.
     
    Thanks a lot for your advices:)(y)(y)
     
    • Like
    Reactions: imhotep and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මටත් වීස් එක තියෙනවා.ඉස්සෙල්ල උඹට මොකෙන්ද වීස් එක හැදෙන්නෙ කියල බලපං.සමහර උන්ට වතුරෙන්.සමහර උන්ට දූවිල්ලෙන්.දූවිලි කියන්නෙ ඔය ගේ අස් පස් කරනකොට එන දූවිලි.ඊට පස්සේ ඉන්හේලර් එක ගනින් ඩොක්ට කියන විදියට.දවසට දෙවරක් නම් දෙවරක්.ඕක ගත්ත ගමන් අඩු වෙන නිසා ආ දැන් හොඳයි කියල අත ඇරල දාන්න එපා.දිගටම ගනින්.සමහරුන්ට හොඳ වෙනවා සමහරුන්ට හොඳ වෙන්නෙ නෑ.ඉන්හේලර් ගත්තට හානියක් නෑ පෙනහලු වලට.මාත් ඩොක්ට ගෙන් ඇහුවා.මම නම් පොඩි කාලෙ ඉඳන් ඔය හැම ඉන්හේලර් එකම පාවිච්චි කරල තියෙනවා.රෑට නිදගනිද්දි ඕක එකක් ඇදල කට හෝදල නිදාගන්න එක මහ අමාරුවක්ද බං.
     
    • Like
    Reactions: NRTG and sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මටත් වීස් එක තියෙනවා.ඉස්සෙල්ල උඹට මොකෙන්ද වීස් එක හැදෙන්නෙ කියල බලපං.සමහර උන්ට වතුරෙන්.සමහර උන්ට දූවිල්ලෙන්.දූවිලි කියන්නෙ ඔය ගේ අස් පස් කරනකොට එන දූවිලි.ඊට පස්සේ ඉන්හේලර් එක ගනින් ඩොක්ට කියන විදියට.දවසට දෙවරක් නම් දෙවරක්.ඕක ගත්ත ගමන් අඩු වෙන නිසා ආ දැන් හොඳයි කියල අත ඇරල දාන්න එපා.දිගටම ගනින්.සමහරුන්ට හොඳ වෙනවා සමහරුන්ට හොඳ වෙන්නෙ නෑ.ඉන්හේලර් ගත්තට හානියක් නෑ පෙනහලු වලට.මාත් ඩොක්ට ගෙන් ඇහුවා.මම නම් පොඩි කාලෙ ඉඳන් ඔය හැම ඉන්හේලර් එකම පාවිච්චි කරල තියෙනවා.රෑට නිදගනිද්දි ඕක එකක් ඇදල කට හෝදල නිදාගන්න එක මහ අමාරුවක්ද බං.
    තැන්ක්ස් මචන්👍👍 ඉන්හේලර් එක හැමදාම අදින එක හොදද නැද්ද කියල හරියට දන්නෙ නැති හින්ද බන් ඇහුවෙ.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කොරියා ගියපු අයට එහෙදි වැක්සින් එකක් දෙනවා...
    අයේ එන්නෙ නෑ....
    අහල බලන්න දන්න කෙනෙක්ගෙන්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    කොරියා ගියපු අයට එහෙදි වැක්සින් එකක් දෙනවා...
    අයේ එන්නෙ නෑ....
    අහල බලන්න දන්න කෙනෙක්ගෙන්

    අපට ගන්න බැරිද ඒක
     
    • Like
    Reactions: sakilla

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    කොරියා ගියපු අයට එහෙදි වැක්සින් එකක් දෙනවා...
    අයේ එන්නෙ නෑ....
    අහල බලන්න දන්න කෙනෙක්ගෙන්
    Can you please check and let us know... There are no vaccines for Asthma. I wish if there was one. :yes:
    But probably they give a jab of the Flu Vaccine.

    There's only experimental ones on mice that prevents allergies due to dust mites and some other allergens leads to the production of antibodies IgE and type 2 cytokines (such as interleukin-4 (IL-4) and IL-13) in the airways.
     
    Last edited:
    • Like
    Reactions: sakilla