ඇදුම නිට්ටාවට සුව කරගන්න විදියක් ගැන කවුරුත් දන්නවද? බටහිර හෝ පෙරදිග මොන දේකින් හරි කමක් නෑ. හැමදාම විඳවන්න බෑ! 




උදව් ප්ලීස්!!!





උදව් ප්ලීස්!!!







උඹට ගොඩක් ලෙඩේ වැඩි නං, ඩොකෙක්ට කියලා ඕක ලියා ගනින්. නැත්තන් උන් දෙන්නේ නෑ ඕක. උන් කිවුවා (ඒ කාලේ) ඕක තමා දෙන්න පුළුවන් අන්තම එක කියලා! 
ඕවා උර උර තමා පන නල ගැට ගහගෙන ඉන්නෙ.ඕකට තියනවා බන් ඉන්හේලරයක්. පොඩි gas කුප්පියක් ගහපු!
![]()
ෆාමසි වල තියනවා.. 1000-1500 ක් වෙයි. දන්නේ නෑ ගාන. ලඟදි ගත්තේ නෑ.
මට ඔය ලෙඩේ පොඩිකාලේ තිබ්බා. ඕක ගත්තට පස්සේ හොඳ වුනා.උඹට ගොඩක් ලෙඩේ වැඩි නං, ඩොකෙක්ට කියලා ඕක ලියා ගනින්. නැත්තන් උන් දෙන්නේ නෑ ඕක. උන් කිවුවා (ඒ කාලේ) ඕක තමා දෙන්න පුළුවන් අන්තම එක කියලා!
![]()

ජොසී;17197049 said:ඕවා උර උර තමා පන නල ගැට ගහගෙන ඉන්නෙ.![]()

දැනුත් අපහු අවිත් ටිකක්.
මව දැන් ටිකක් මහත් වෙලා හිටියට වඩා. මම පොඩි කලෙ මහතයි. එ කලෙ මට වීස් එක වැඩි හොදටම. මම සෙල්ලම් කරල ඇග බස්සල නීරොගිව හිටිය. ඒ කලෙ මට ලෙඩ නෑ මුකුත්, ව්ස් එක නැතිම වෙලා තිබ්බ.
ඉක්මන්ට Fitness හදා ගන්න ඔනෙ!! 
පොඩි කාලෙ හැදෙන වීස් එක වගේ නෙවේලු ලොකු කාලෙ හැදුනාම අල්ලලා හිටිනවලු.මමත් වීස් එක නිසා පොඩි කාලේ ගොඩක් දුක් වින්දා මචන් ..... කොච්චර බෙහෙත් ගත්තත් හරි ගියේ නැ .... කවුරු හරි කියපු එකක් නිසා මම ඉස්කෝලේ swimming කරා ..... අවුරුදු දෙකක් විතර කරනකොට හැදෙන එක සම්පූර්නෙන්ම නැති උනා....

ම්ම්..., තැංකූ. මොකද්ද කියවපු පොත?මම වෙද පොතක කියවල තියනවා උදේ පාන්දර හිස්බඩේ මී පැණි ටිකක් කන්න ඕන කියල පිලව් ඉන්න මී වද කෑල්ලක් එක්ක. මේක මම අත්හදා බලල නැහැ. හොයල බලල කරලා බලන්න.

thanks!!විල්සන් මාමා;17197203 said:bump
thankbump ekak witharai denna puluwan saho..![]()
thanksbump
මම වෙද පොතක කියවල තියනවා උදේ පාන්දර හිස්බඩේ මී පැණි ටිකක් කන්න ඕන කියල පිලව් ඉන්න මී වද කෑල්ලක් එක්ක. මේක මම අත්හදා බලල නැහැ. හොයල බලල කරලා බලන්න.



ඕකට තියනවා බන් ඉන්හේලරයක්. පොඩි gas කුප්පියක් ගහපු!
![]()
ෆාමසි වල තියනවා.. 1000-1500 ක් වෙයි. දන්නේ නෑ ගාන. ලඟදි ගත්තේ නෑ.
මට ඔය ලෙඩේ පොඩිකාලේ තිබ්බා. ඕක ගත්තට පස්සේ හොඳ වුනා.උඹට ගොඩක් ලෙඩේ වැඩි නං, ඩොකෙක්ට කියලා ඕක ලියා ගනින්. නැත්තන් උන් දෙන්නේ නෑ ඕක. උන් කිවුවා (ඒ කාලේ) ඕක තමා දෙන්න පුළුවන් අන්තම එක කියලා!
![]()
specialist කෙනෙක් කිව්වේ. මටත් වීස් තියෙනවා. අවරුද්දකට දෙපාරක් විතර හැදෙනවා. 


