වීසා නැතුව මෙහෙම පුළුවන්ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    උන්ගේ ආර්ථිකය බැලුවම ඔව් .

    අාර්ථිකය පැත්ත නෙමෙයිනේ උඹ ඔය කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන..උඹ ඉන්දියාවේ ගිහින් තියෙනවද කියපන් ඔක්කොටම කලින්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,808
    113
    60 දශකේ අපේ සියයි අච්චි ,ගමේ සෙට් එකක් දේපොළ ලියලා දීලා තලේමන්නාරමට ට්‍රෙන් එකේ ගිහින් එතන ඉඳන් නැවේ ධනුස්කොඩ් වරායට ගිහින් කෝච්චියේ චෙන්නායි හරහා දඹ දිව වැඳලා එන්න මාස 2 කට වඩා ගිහින් තියෙනවා..
    තොරන් ගහලලු පිළිගත්තේ නඩේ එනකොට .
    පන පිටින් ආපු එකටයි..
    බුදුන් දැක නිවන් දැකලා එන සෙට් එකක් වගේ..
    තාම තියෙනවා ඒ ගෙනාපු පිළිම, සිහිවටන...
     
    • Like
    Reactions: NRTG