දැන් ඉන්දියන් උන් මාරම චරිතද උඹට?😅 උන්ගේ ආර්ථිකය බැලුවම ඔව් .
Don GasCan Well-known member Nov 3, 2010 43,363 49,748 113 සේදවත්ත Dec 18, 2022 #21 dxx said: දැන් ඉන්දියන් උන් මාරම චරිතද උඹට? Click to expand... උන්ගේ ආර්ථිකය බැලුවම ඔව් .
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Dec 18, 2022 #22 Don GasCan said: උන්ගේ ආර්ථිකය බැලුවම ඔව් . Click to expand... අාර්ථිකය පැත්ත නෙමෙයිනේ උඹ ඔය කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන..උඹ ඉන්දියාවේ ගිහින් තියෙනවද කියපන් ඔක්කොටම කලින්
Don GasCan said: උන්ගේ ආර්ථිකය බැලුවම ඔව් . Click to expand... අාර්ථිකය පැත්ත නෙමෙයිනේ උඹ ඔය කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන..උඹ ඉන්දියාවේ ගිහින් තියෙනවද කියපන් ඔක්කොටම කලින්
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 Dec 18, 2022 #23 60 දශකේ අපේ සියයි අච්චි ,ගමේ සෙට් එකක් දේපොළ ලියලා දීලා තලේමන්නාරමට ට්‍රෙන් එකේ ගිහින් එතන ඉඳන් නැවේ ධනුස්කොඩ් වරායට ගිහින් කෝච්චියේ චෙන්නායි හරහා දඹ දිව වැඳලා එන්න මාස 2 කට වඩා ගිහින් තියෙනවා.. තොරන් ගහලලු පිළිගත්තේ නඩේ එනකොට . පන පිටින් ආපු එකටයි.. බුදුන් දැක නිවන් දැකලා එන සෙට් එකක් වගේ.. තාම තියෙනවා ඒ ගෙනාපු පිළිම, සිහිවටන... Reactions: NRTG
60 දශකේ අපේ සියයි අච්චි ,ගමේ සෙට් එකක් දේපොළ ලියලා දීලා තලේමන්නාරමට ට්‍රෙන් එකේ ගිහින් එතන ඉඳන් නැවේ ධනුස්කොඩ් වරායට ගිහින් කෝච්චියේ චෙන්නායි හරහා දඹ දිව වැඳලා එන්න මාස 2 කට වඩා ගිහින් තියෙනවා.. තොරන් ගහලලු පිළිගත්තේ නඩේ එනකොට . පන පිටින් ආපු එකටයි.. බුදුන් දැක නිවන් දැකලා එන සෙට් එකක් වගේ.. තාම තියෙනවා ඒ ගෙනාපු පිළිම, සිහිවටන...
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Dec 18, 2022 #24 තවත් වින්නැහියක් නොවුනොත් හොඳය Reactions: kinkon
parallax Well-known member Dec 11, 2011 2,080 1,146 113 CIA Headquartes, Langly, Virginia Dec 18, 2022 #25 parallax said: exactly my point mcn, india wata puduma bayak tyenne lankawe ewun. ungen bangalinge pite nagala api goda yana widiyak plan karanne na ekek wath Click to expand... උදේට ඇහෙරෙනවට ගොඩක් එවුන් ජීවිතය ගෙවන්නේ
parallax said: exactly my point mcn, india wata puduma bayak tyenne lankawe ewun. ungen bangalinge pite nagala api goda yana widiyak plan karanne na ekek wath Click to expand... උදේට ඇහෙරෙනවට ගොඩක් එවුන් ජීවිතය ගෙවන්නේ