වීසා රිෆියුස් උනොත් ???
වීසා රිෆියුස් උනොත් ???
ලංකාවේ විශාල පිරිසක් විදේශ ගත වෙන්න අසාවෙන් හිටියත් , විස අයදුම් කරන හැටි ගැන සහ ඒ හා සම්බන්ද තියෙන්නේ අල්ප දැනුමක් .ඒවගේම සාර්ථකව විස අරගෙන රට යන ගොඩක් අයත් මේවා ගැන හරියටම දන්නේ නෑ .ගොඩක් වෙලාවට විස කන්ස්ලටන්ට් කෙනෙක්ගේ උපෙදෙස් ගන්නවා ,එයාලම තමයි විස ඇප්ලිකේෂන් ෆිල් කරන්නෙත් ,අදාළ ඩොකියුමන්ට් එහෙමත් පිළිවෙලට හදල දෙන්නෙත් .එහෙම අයට කිසිම අවබෝධයක් නෑ ඇයි විස එකක් රිෆියුස් වෙන්නේ කියල .මෙතැනදී රිෆියු වෙනවා කියන්නේ කෙලින්ම අයදුම්කරුවගේ විස අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමයි .එහෙම උනාම වෙච්ච අඩු පාඩු හදාගෙන ආයේ ඇප්ලයි කරන්න ඕන ,එකට ගයිඩ් එකක් විදියට වගේ අදාල රටේ එම්බසියෙන් දෙනවා අපිට විස රිෆුසල් ලෙටර් එකක් .එකේ විස්තර කරලා තියනව ඇයි අපේ විස රිෆුයුස් කලේ කියල .මෙතන වැදගත්ම කොටස එක නෙමෙයි .අපිට වෙන මුල්‍යමය පාඩුව .ඒක විස කැටගරි එක අනුව වෙනස් වෙනවා .රට යන්න ඉන්න ඕනෑම කෙනෙක් මේවා ගැන දන ගන්න ඕන . එක එක විස කැටගරි වලදී විස රිෆියුස් උනාම ඊළගට වෙන්නේ මොකද්ද කියල ඊළගට බලමු

Last edited: