2023 අයවැය යෝජනාවට අනුව අද (01) සිට ක්රියාත්මක වන පරිදි වීසා ගාස්තු ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.