වීසා සහ අනෙකුත් ගාස්තු අද සිට ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2023 අයවැය යෝජනාවට අනුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

     
    • Like
    Reactions: kinkon and NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වීසා ගන්න තායිලන්තෙට $30 ලංකාවට $60. :baffled:
    සංචාරක කර්මාන්තෙ දියුණු කරයි වගේ.
     
    • Haha
    Reactions: sunlog