වී කිලෝ එකක නිෂ්පාදන වියදම 154යි !

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    මොකෝ හාල් ජාති වෙනස් වෙද්දී ගණන් අඩු වැඩි වෙන්නේ? වී කිලෝ එකකින් ගන්න හාල් ප්‍රමාණය වෙනස් වෙනවද එක එක වී ජාති වලදී?
    ඔව්. සමහර වී ජාති වල අස්වැන්න අඩුයි. බිත්තර වී ගණන් වැඩියි. ගොයං කපන්න යන කාලය වැඩී. ලෙඩ වැඩී. එහෙම උනාම නිෂ්පාදන වියදම වැඩී
    දෙමාස්, තුන්මාස්, හාරමාස් කැපෙන වී ජාති තියනවා.
    සුවඳැල් වගේ ඒවගෙ අස්වැන්න අඩුයි.
    යකඩ මරං වගේ වී ජාති තියනවා ලෙඩ අඩුයි. ක‍ද හයියයි. සත්තුන්ට විදින්න බෑ. ගහ උස යනවා. ඉතිං පොඩ්ඩැත්තං පෙරලෙනවා. පෙරලුනාම ගොයං කපන්න ගියාම වියදම වැඩී.

    වී කිලෝ එකකින් ලාබය රුපියල් 10ද එතකොට ????
    අක්කර එකකින් වීකිලෝ 2500ක් වගේ නේ එන්නේ ?
    එතකොට අක්කරයක් වගා කරල ලාබය රුපියල් 25 000 ද ?
    අක්කර 4ක් වගා කරපු එකෙක්ට කන්නෙක්ට ලාබය ලක්ෂයයි ද ??

    මොක්දට බන් ඔහොම ගොවිතැන් කරන්නේ ?
    මං ඒකනෙ වෙන අයට කරන්න දීල පාඩුවේ ඉන්නෙ.
    අනික නාඩු වලටනෙ බං රුපියල් දහය ලාබේ. අනිත් වී ජාති වලට ඊට වඩා ලාබයක් තියනවා.
    වාරි මාර්ග වලින් වතුර එන අයට මීට වඩා ලාභයි.
    මම ඔය කිව්වෙ තෙත බරට. වී වේලපුවාම ගාණ ඔයිට වඩා වැඩී. සමහර අය වී වේලලා විකුණන්නෙ. ඉතිං ලාබෙ වැඩියි

    මං කිව්වෙ මේ පැතිවල වෙන විදිහ, වතුර ගහන්න ඔ්න ගොඩක් වෙලාවට. මෙහෙ අය තමන්ට කන්න ගොඩක් වෙලාවට හදන්නෙ. ලාභයක් ගන්න බලාගන කරන අය අඩුම අක්කර 10ක් විතර කරනවා. නාඩු කරන්නෙ නෑ. ගණන් වැඩි වී ජාති කරන්නෙ. මම මගෙ කුඹුර වෙන අයට කරන්න දීල තියෙන්නෙ. අපෙත් වී තියෙන්නෙ සම්බා සහ කීරි සම්බා. නාඩු කන්නෙම නෑ.

    ගොඩක් අය වගාකරන්නෙ කුඹුරු පුරන් වෙනවට කැමති නැති හින්දා. මං දන්න බුවාල ඉන්නවා කන්නෙ ඉවර වෙද්දි "අපෝ ලබන කන්නෙ නං වගා කරන්නෙ නෑ" කියල කියන්නෙ. හැබැයි කන්නෙ පටන්ගනිද්දි ඉන්න බෑ. ආයෙ හාල පටන් ගන්නවා.
    ------ Post added on Jan 25, 2025 at 3:19 PM
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පක්ෂ වලට බේදුනට ඇත්තටම මේක මේ රටේ දැවෙන ප්‍රශ්නයක් උත්තරයක් දන්නා එකෙක් ඉන්නවද මේවට ?

    රටින් ගෙන එක ලාබයි කුබුරු වල වෙන මොනවා හරි හදන්න පුළුවන් වගේ කතා හරි ලේසියි

    හැබැයි හාල් නවත්වලා රට වට්ටන්න පුළුවන් එහෙම උනොත්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ගොවියන්ව දාලා හුකවන්න ඕනේ මුට. කරන්න බැරි නම් දාලා පලයන්කෝ. මාලිමා ගොබ්බයො ටික. 🤮
    කතාව සම්පූර්න නෑනෙ කරන්න බැරිනන් කාට දීලද යන්න ඕන?
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,184
    113
    Mother Earth
    කතාව සම්පූර්න නෑනෙ කරන්න බැරිනන් කාට දීලද යන්න ඕන?
    කරන්න පුළුවන් එකෙක්ට. රනිල් මහත්තය වගේ වැඩ කරපු කෙනෙක්ට සහ දැනුම තියෙන කෙනෙක්ට. 🤷‍♂️
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මූට නම් ආයේ කුඹුරක් පෑත්තේ යන්න වෙන්නේ නෑ ගොයියෝ පුකේ අරිනවා. වසන්තයා ජරාම ඩයල් එකක් කියලා හිතුවාට මූ ඊටත් එහා පොරක් වගේ. හෙන අපතයෙක් නේ. ගොවියාගේ අමුඩේ එල්ලිලා ගොඩ ගිහින් අමුඩේ කෑඩුවා නේද ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා
     
    • Haha
    Reactions: Troop and dilann