වී කුරුල්ලෙක් නිදහස් කලෙමි!

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මම ආසම නැති වැඩක් තමා සත්තු කූඩු වල දාල හදන එක. පව් වැඩක්. :(
උඹ නියම වැඩක් කරලා තියෙන්නේ. :)

.
 

chirantha.you

Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    Bro I hv the same habit ... every month 25 i do release a parrot (Rs300) and the Vee kurullo (2= Rs 200)... Anyway nice work bro.. Keep it up .. BS :love::love::love::love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල වැඩක් මචන්
    උඔ ඕක පුරුද්දක් විදිහට සල්ලි තියෙන තියෙන වෙලාවට කරපන්
    ඒක ලොකු පිනක් මචන් උඔට