වී.ජේ හරිස්චන්ද්‍ර අභාවප්‍රත්ර වේ

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    වී.ජේ හරිස්චන්ද්‍ර අභාවප්‍රත්ර වේ

    DSC00062.JPG

    කීර්තිමත් මනෝ වෛද්‍යවරයකු වූ ගාල්ලේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහාත අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා යමින් සිටියදී හදිසි හෘද රෝගයකින් අභාවප්‍රාප්ත විය. මිය යන විට 75 වැනි වියේ පසුවූ ඒ මහතා ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    ochchara wistharayak danne na ban uba kiwwa nisa ekath damma
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මන් පෞද්ගලිකව ඔය Doctor ව දන්නවා.ඉතාම හිත හොද මහතෙක්.ඔබට නිවන් සුව !!!