වී මල් පබා...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ සිංදුව ලස්සනයි නේද?... මේ සිංදුවේ ඔයාගෙ හිතට වැඩිපුරම දැනුන කොටස Comment එකක් විදිහට දාලා යන්න...

    වෙල ලග නල සමග තුටින
    රණට දිලෙන දමක ලෙසින

    තුරුණු වියට උරුම කියන මල් පබා
    වී මල් පබා...

    එකිනෙක ගෙන තාලයකට
    රන් නටුවක අමුණාගෙන ආ...
    මිහිකත හිස මත ඇති කෙස
    සුළන් සැරෙන් පීරාගෙන

    වී මල් පබා...

    වප් මගුලට බුද්ධ බෝග
    හැම අටු කොටු පිරීයන් ආ...
    වසන්තයට ගී ගයන්න
    කොවුල් රැලට අඬ ගහන්න

    වී මල් පබා...




     
    Last edited: