වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

KDH

Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    මවුකිරි නොබී එළ හුජ්ජ බීලා හැදුනු එකෙක්.

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වී වල අතිරික්තයක් නැහැ. ප්‍රශ්නෙ තියන්නෙ ඉන්දියවෙන්, පකිස්තානෙන් වී ආනයනය කරන එක. රජයට තවමත් බැහැ ඒක නවත්තගන්න. (කොමිස් නතිවෙන නිසා නවත්තන්නෙ නැහැ ). ආනයනය නවත්තපු ගමන් ඔය වී විකුනන්න ඔච්චර වලි කන්න ඕන නැහැ.
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    avatar556509_1.gif

    ලෝකේ ඉන්න ලොකුම මී හරක උබ:yes::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය
    බත් කන්නෙ නැති unp ගොබ්බයෙක්.
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    යහපාලන මීවස්සෙක් බන් ...මොනා කරන්නද ..මුන් වගේ උන් මේ රටේ ඉන්නකන් රටට හරියයිද ??????
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    ලංකාවේ වී අතිරික්තය 14%-18% අතර අගයක තියෙන්න.. මෙතන තියෙන්නේ ඉල්ලුම නැති එක පිලිබඳ ගැටලුව නෙමි.. නිසි මිලදී ගැනීමේ පටිපටිය හා ගබඩා කිරීමේ පටිපාටිය ගැන ගැටලුවක්... කලින් රජය මේ දෙක හොඳට කරත්.. මිලදී ගත්ත වී නිසි ලෙස අපනයනය වත්, වෙළඳ පොලට ඒමත් කිරීමට නොහැකි උනා.. එක නිසාවෙන් වී තොග ගබඩා වල මීයො කන ගානට ආවත් එම ගබඩා වර්ශා ,ගංවතුර කාලවලදී වන වගා හානි වලදී නැවත වෙළන්ද පොලට නිකුත් කෙරුනා.. එමා නිසා තම්යි හාල් මිල පාලනයක තිබුනෙ... මේ රජයට හත්පොලේ ගා ගත්තේ මේ තිබුනු ක්‍රමය එකවර වෙනස් කරපු නිසා... රජය නා ගන්න හැම තැනක්ම එවැනි හදිසි තීරන මත පවතින ක්‍රමය වෙනස් කිරීමට යැමයි.. වී මිලදී ගැනීම, පාසල් නිළ ඇඳුම්, පොහොර... මේ ඔක්කොම මේ නිසා.. පවතින ක්‍රමයන්ගේ අඩු පාඩු ඇති උනත් මේ ලෙසඉක්මනින් ඒවා වෙනස් කිරීම මුග්ධ ක්‍රියාවක්.... ආන්ඩුවේ ගොඩක් අයට ඔනා කලින් ක්‍රමය වැරදී කියල පෙන්නන.. ඒත් උන් ගේන අලුත් ක්‍රම ඊට වඩා වැරදී..... යහ පාලනය නා ගන්නා හැටි...
     
    WineAshine

    Member
    Mar 24, 2016
    1
    1
    0
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    මේ කතාව ඇත්ත. ලංකාවේ වී වගාවට වියදම් කරනවා වැඩියි. පොහොර සහනාධාර, තවත් දීමනා, හැම දෙයක්ම සපයලා අන්තිමේදී ගොවින් කියන මිලට වී ටික ගන්නත් ඕනි. හැබැයි රටින් මෙහෙට ගේන හාල ඊට වඩා අඩුවට ගන්න පුළුවන් ගමේ කඩෙන්.

    ලංකාවේ හාල් දැන් කරන්න දෙයක් නැතුව ගොවීන්ගෙන් ගත්තු මුදලට වඩා අඩු මුදලට වෙන රටවල් වලට යවනවා. එව්වා මෙහෙ දෙන්නත් බෑ මිල වැඩියි. ගත්තු මිලටම අපනයනය කරන්නත් බෑ කවුරුත් ගන්නේ නෑ.

    ඔයි දේම තමයි ලංකාවේ අර්තාපල් වලටත් වෙලා තියෙන්නේ. රටින් ගේන අර්තාපල් කිලෝ එක රුපියල් 80 ට ගන්න පුළුවන් නැවේ මෙහෙට ගෙනල්ල, බදුත් ගෙවලා. හැබැයි පොහොර සහනාධාර, ඔක්කොම දීලත් මෙහෙ හදන අර්තාපල් කිලෝ එකක් රුපියල් 130 ක් වත් වෙනවා.

    ලංකාව පොඩි රටක් නිසා වගා කරන එක පාඩුයි. ඒකයි මේකට හේතුව.
     
    • Like
    Reactions: lk-maare

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    ඉලුමක් තියෙන්නේ තනකොලකන ඔබවගේ අයට තනකොලනම් ඉතින් ගොවියෝ තණකොළ වගාකරනම් හරි නේද?
    ඔයාලවගේ ගොන්නු කන දේවල් හදන්න ඇමරිකාවෙන් තව මැක් ඩොනල්ඩ් ගෙනත් දාගන්න එක වටිනවා
     
    • Like
    Reactions: ctooi

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    මේ කතාව ඇත්ත. ලංකාවේ වී වගාවට වියදම් කරනවා වැඩියි. පොහොර සහනාධාර, තවත් දීමනා, හැම දෙයක්ම සපයලා අන්තිමේදී ගොවින් කියන මිලට වී ටික ගන්නත් ඕනි. හැබැයි රටින් මෙහෙට ගේන හාල ඊට වඩා අඩුවට ගන්න පුළුවන් ගමේ කඩෙන්.

    ලංකාවේ හාල් දැන් කරන්න දෙයක් නැතුව ගොවීන්ගෙන් ගත්තු මුදලට වඩා අඩු මුදලට වෙන රටවල් වලට යවනවා. එව්වා මෙහෙ දෙන්නත් බෑ මිල වැඩියි. ගත්තු මිලටම අපනයනය කරන්නත් බෑ කවුරුත් ගන්නේ නෑ.

    ඔයි දේම තමයි ලංකාවේ අර්තාපල් වලටත් වෙලා තියෙන්නේ. රටින් ගේන අර්තාපල් කිලෝ එක රුපියල් 80 ට ගන්න පුළුවන් නැවේ මෙහෙට ගෙනල්ල, බදුත් ගෙවලා. හැබැයි පොහොර සහනාධාර, ඔක්කොම දීලත් මෙහෙ හදන අර්තාපල් කිලෝ එකක් රුපියල් 130 ක් වත් වෙනවා.

    ලංකාව පොඩි රටක් නිසා වගා කරන එක පාඩුයි. ඒකයි මේකට හේතුව.

    gaminda 1980 fake ekakin awa uge eka hari kiynn.:lol:
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    267
    37
    28

    මේ ඉන්නේ ලංකාවේ අංක එකේ බංකොලොත් තර්ක පටිකිරියා.. මුගේ ගොන් කතා අහලා මුට දීලා දැන් ඒවා සාධාරණිකරණය කරන එක මොන තරම් ගොන් පාට් එකක් ද බ්‍රෝ :lol::lol::lol:
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    267
    37
    28
    https://youtu.be/FW9Si6ReXK4

    https://youtu.be/FW9Si6ReXK4

    මේ ඉන්නේ ලංකාවේ අංක එකේ බංකොලොත් තර්ක පැටිකිරියා.. මුගේ ගොන් කතා අහලා මුට දීලා දැන් ඒවා සාධාරණිකරණය කරන එක මොන තරම් ගොන් පාට් එකක් ද බ්‍රෝ :lol::lol::lol:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    ඔන්න ඔහේ ඉන්දියාවෙන් ගේමු බන් ඔක්කොම
    රවී මමා මොන උනත් මොල කාරයා නේ
    ගෙනත් ඉන්දියාවේ ගොවියෝ පොහොසත් කරල අපේ ගොවි ටික යවමු ecta එක හරහා ඉන්දියාවේ ෆාම් වල වැඩට
    කොහොමද පොනිල් ගේ ටින්කිරි මොලේ
    :shocked::shocked::lol:

    Similar threads