මන් හිතන්නේ ඔව්.
ඕනෑවටත් වඩා.
--------------------------------
ඒ විතරක් නෙමේ තව ගොඩක් ඒවා ලංකාවේ සීමාව ඉක්මවලා.
ලංකාවේ මිනිස්සු ඒවා මතම යැපෙන්න පුරුදු වෙලා.
--------------------------------
සහනාධාර දෙන එක හිතනවට වඩා කෙල වෙන වැඩක්. සහනාධාර සර්පිලාකාරයි. කොච්චර දුන්නත් මදි.
උඹ හිතන්නේ උඹ හිතන්න කැමති දේ. හරියට අපේ මුදල් ඇමති තුමා වගේ
සහනාධාර සර්පිලාකාරයි?? වට් ද ෆක් ??


