වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    බත් කන්න එපා............ piduru කාල punnaku බීපන් .......
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඊයෙ නිව්ස් වලට ගයන්ත කරුනාතිලකගෙ වොයිස් කට් එකක් දැම්ම. එයා එක හෙලාම කිව්ව රටේ වී අතිරික්තයක් නෑ කියල. 2017 වෙනකොට හාල් පිටරටින් ගේන්න වෙනව කිව්ව. මොනාද මේ ආන්ඩුවෙ එක එක ඇමතිල එක එක වෙලාවට කියන කතා? මුන්ට දෙයියන්ගෙ හාල් කැවිල. මුනට ඡන්දෙ දුන්නු එවුන්ට තාම මඩු වලිග හම්බු වෙලා නැද්ද කොහෙද....

    :lol: :lol: :lol: :lol:
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    සැපයුමට සරිලන ඉල්ලුම නැතිඋනම මිලට බලපෑමක් වෙනවා එක ඇත්ත ...ඔය කියන විදියට වී සැපයුම වැඩිනම් ගොවියට අඩු මිලකට විකුන්නත් වෙනවා. එක ඇත්ත ගොවියාගේ අඩුවට ගන්නවානම් කඩෙත් හාල් මිල ඊට සමානව අඩුවෙන්න ඕනේ .. එහෙම වෙනවද මන්ද..... මේ දවස් වලත් 70 විතර වෙනවා නේද ..අනිත් එක වැඩිපුර වී තියෙනවනම් ඒවා අපනයනය කරන්න ඕනේ....
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    සැපයුමට සරිලන ඉල්ලුම නැතිඋනම මිලට බලපෑමක් වෙනවා එක ඇත්ත ...ඔය කියන විදියට වී සැපයුම වැඩිනම් ගොවියට අඩු මිලකට විකුන්නත් වෙනවා. එක ඇත්ත ගොවියාගේ අඩුවට ගන්නවානම් කඩෙත් හාල් මිල ඊට සමානව අඩුවෙන්න ඕනේ .. එහෙම වෙනවද මන්ද..... මේ දවස් වලත් 70 විතර වෙනවා නේද ..අනිත් එක වැඩිපුර වී තියෙනවනම් ඒවා අපනයනය කරන්න ඕනේ....

    1. අපිට ඕන විදියට අපනයනය කරන්න බැ
    2. 70 ක් විතර වෙන්නේ. හරි නම් අඩු මිලකට වී විකුනන්න ඕනේ. නමුත් එහෙම වෙනවද ? නැ. ගොවියට ඕනෑවටත් වඩා මිලක් ගෙවනවා. වෙළඳ පොළ මිලට වඩා මිලක් හම්බෙනවා. මේ සල්ලි නැවත ගන්න ඕනේ නිසා අපිට වැඩි මිලකට විකුනන්න වෙනවා.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63

    එතකොට එහෙනම් ගොවියට රුපියල් 35 ක සහතික මිලක් දෙනව කියල ඡන්දෙ ඉල්ලනකොට පොරොන්දු වුනේ ඇයි? නොහැකියාව කියන්නෙ ඕකට නේද?
     
    ගොවියගෙන් ගන්නෙ රුපියල් 18 කියල තමයි කියන්නෙ. ඒ මිලට ගන්නත් වැඩ පිලිවෙලක් නැතිලු. මෙහෙමත් නොහැකියාවක්....
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    එතකොට එහෙනම් ගොවියට රුපියල් 35 ක සහතික මිලක් දෙනව කියල ඡන්දෙ ඉල්ලනකොට පොරොන්දු වුනේ ඇයි? නොහැකියාව කියන්නෙ ඕකට නේද?

    ගොවියගෙන් ගන්නෙ රුපියල් 18 කියල තමයි කියන්නෙ. ඒ මිලට ගන්නත් වැඩ පිලිවෙලක් නැතිලු. මෙහෙමත් නොහැකියාවක්....

    ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ. මම නෙමේ පොරොන්දු උනේ. එක පොරොන්දු උනේ රනිල. මම කියන්නේ ප්‍රශ්නෙට විසදුම මිසක් රනිල් ට කඩේ යන එක නෙමේ.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ. මම නෙමේ පොරොන්දු උනේ. එක පොරොන්දු උනේ රනිල. මම කියන්නේ ප්‍රශ්නෙට විසදුම මිසක් රනිල් ට කඩේ යන එක නෙමේ.

    එහෙම කියන එක සාධාරන වෙන්නෙ කොහොමද? ඔයා කියන විදියට මෙතන වැරැද්ද ගොවියගෙ, වෙන වගාවකට මාරු නොවීම. ගොවියට පාන්ඩුව, අහ් නෑ ආන්ඩුව කියනවනම් රුපියල් 35 ක සහතික මිලක් ගෙවල වී මිලදී ගන්නව කියල, ගොවිය කරන්න ඕනෙ වී වගා කරන එකද, වෙන භෝගයක් වවන එකද? දැන් මෙතන වැරැද්ද පොනිල පොරොන්දු දීල තමන්ගෙ නොහැකියාව මත ඒක කර ගන්න බැරුව ගොවියො අනාථ කරන එක නෙමෙයිද? සහතික මිලක් දෙන්න බෑ කිව්ව නම් ගොවිය වෙන තීරණයක් ගන්න ඉඩ තිබුන.
     
    1. ලංකාව හැදිලා තියෙන හැටි. නිකන් දෙනවා කිව්වේ නැත්නම් චන්දෙ නෑ :lol::lol:

    2. මමත් ඉන්නේ නිකන් වයිෆයි දෙනකම්. එකත් පොරොන්දුවක් නේ. පොරොන්දු තියෙන්නේ කඩන්න. පොරොන්දුවක් මත ජිවිතේ තීරණය කරන්න හදන්නේ ඇයි . backup plan එකක් තියෙන්නේ ඕනේ හැම එකටම
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63

    1. ලංකාව හැදිලා තියෙන හැටි. නිකන් දෙනවා කිව්වේ නැත්නම් චන්දෙ නෑ :lol::lol:

    2. මමත් ඉන්නේ නිකන් වයිෆයි දෙනකම්. එකත් පොරොන්දුවක් නේ. පොරොන්දු තියෙන්නේ කඩන්න. පොරොන්දුවක් මත ජිවිතේ තීරණය කරන්න හදන්නේ ඇයි . backup plan එකක් තියෙන්නේ ඕනේ හැම එකටම

    ගොවියො නිකන් සල්ලි දෙනකන් බලන් හිටියෙ නෑනෙ. දුක් මහන්සි වෙලා, අව්වෙ කරවෙලා, වැස්සෙ තෙමිල වගා කරල ජීවිතේ ගැට ගහගන්නයි හදන්නෙ. වී මිලට ගන්න එක නිකන් පින් පඩියක් දෙන එකක් නෙමෙයිනෙ.

    පොරුන්දු තියෙන්නෙ කඩන්න... ලොල්. කොතන තියෙන කටින්ද ඔහොම කියන්නෙ. පොනිලට කඩේ යන්නෙ නෑ කිව්වට ඒ පාරෙම යන බව තමයි පෙනෙන්නෙ. පොරුන්දු තියෙන්නෙ කඩන්න :lol::lol::lol: .......

    දැන් මෙතන වැරැද්ද ගොවියගෙ කියලනෙ තාමත් කියන්නෙ??
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සැප ගන්නනෙ බන් පත්කරගත්තෙ:rofl:.ඔවා විඳපුවාවේ:sorry:.වෙනස තදටම දැනෙනවා ඇතිනෙ දැන්.:dull:

    නැහැ බන් මතක තියාගනින් ලක්ෂ 52ක් දෙකක ජනතාවට මෙහෙම වෙන බව කලින්ම දැනුනා... උගත් බඩගෝතරවාදි මෝඩයෝ ටිකක් මේ රට කෑවා..:(:(
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    වරද ගොවියන්ගේ.
    ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.

    ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
    කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.

    ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය

    Thawath Yahapalana මී හරකෙක්
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මම හිතන්නේ ඇත්ත.
    එක තිත්තයි.

    අපේ රටේ වෙන්නේ. ධනවාදී ආර්ථිකයෙන් ගන්නවා. වී ගොවියට වාසි වෙන ටික.
    ඒ කියන්නේ අදායම කෙලින්ම ගොවියට එනවා. වවන තරමට හොයනවා වගේ ඒවා. :lol: :lol:

    ඊළගට සමාජවාදී ආර්ථිකයෙන් ගන්නවා එත් වී ගොවියට වාසි වෙන ටික. සහනාධාර. මිල පාලනය වගේ ඒවා. :lol: :lol:

    ඉතින් ආණ්ඩුවට කොහෙන්ද ආධායමක්.

    ඉස්පිරිතාල නිකන්
    education නිකන්

    :lol: :lol:

    පත් වෙන ආණ්ඩුවට කරන්න තියෙන්නේ සල්ලි අච්චු ගහන එක තමයි. එක තමයි ඔය කරන්නේ

    උබ කියන විදිහෙ ගොවිතැන් ඇති එංගලන්තේ යකො ලංකාවේ කුඹුරකට බැහැලා බළපන්... මේ නය වෙවි කුඹුරු කරන අහිංසක මිනිස්සු.. මේවා සහගහන අපරාධ.. තොපි වගේ ඒසි කාමරවල ලගින එවුන්ට ඔවා තෙරෙන්නෙ නැහැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේ කතාව ඇත්ත. ලංකාවේ වී වගාවට වියදම් කරනවා වැඩියි. පොහොර සහනාධාර, තවත් දීමනා, හැම දෙයක්ම සපයලා අන්තිමේදී ගොවින් කියන මිලට වී ටික ගන්නත් ඕනි. හැබැයි රටින් මෙහෙට ගේන හාල ඊට වඩා අඩුවට ගන්න පුළුවන් ගමේ කඩෙන්.

    ලංකාවේ හාල් දැන් කරන්න දෙයක් නැතුව ගොවීන්ගෙන් ගත්තු මුදලට වඩා අඩු මුදලට වෙන රටවල් වලට යවනවා. එව්වා මෙහෙ දෙන්නත් බෑ මිල වැඩියි. ගත්තු මිලටම අපනයනය කරන්නත් බෑ කවුරුත් ගන්නේ නෑ.

    ඔයි දේම තමයි ලංකාවේ අර්තාපල් වලටත් වෙලා තියෙන්නේ. රටින් ගේන අර්තාපල් කිලෝ එක රුපියල් 80 ට ගන්න පුළුවන් නැවේ මෙහෙට ගෙනල්ල, බදුත් ගෙවලා. හැබැයි පොහොර සහනාධාර, ඔක්කොම දීලත් මෙහෙ හදන අර්තාපල් කිලෝ එකක් රුපියල් 130 ක් වත් වෙනවා.

    ලංකාව පොඩි රටක් නිසා වගා කරන එක පාඩුයි. ඒකයි මේකට හේතුව.

    ලංකාව පොඩි රටක් නිසා වගාව පාඩුයි නෙමෙයි බන්.ලංකාවේ ජීවන වියදම ඉහලයි.ඒක නිසා ලාභ ශ්‍රමය කියන දේ අද නෑ.බඩු මිල ඉහල යන්න හේතුව ඕකයි.නිකමට බලපන් ඔය අර්තාපල්,වී වගේ ගෙන්නන රටක ජීවන තත්වය කොහොමද කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1. අපිට ඕන විදියට අපනයනය කරන්න බැ
    2. 70 ක් විතර වෙන්නේ. හරි නම් අඩු මිලකට වී විකුනන්න ඕනේ. නමුත් එහෙම වෙනවද ? නැ. ගොවියට ඕනෑවටත් වඩා මිලක් ගෙවනවා. වෙළඳ පොළ මිලට වඩා මිලක් හම්බෙනවා. මේ සල්ලි නැවත ගන්න ඕනේ නිසා අපිට වැඩි මිලකට විකුනන්න වෙනවා.

    අපිට ඕනි විදියට අපනයනය කරන්න බෑ.ඔවු උඹ හරි.
    නමුත් වී මිලදී ගැනීමේදී ඒකාධිකාරයක් පවතිනවා.වී මිලදී ගන්න ඉන්නේ සීමිත ආයතන සංක්‍යාවක්.මේක නිසා ගොවියන්ට සිද්දවෙනවා වී මෝල් කාරයා ඉල්ලන ගානට වී ටික විකුනන්න.මේ හින්දා තමයි රජය සහතික මිලක් පැනවීම සහ රජය විසින්ම මිලදී ගැනීමක් කරන්නේ.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    මේ කතාව ඇත්ත. ලංකාවේ වී වගාවට වියදම් කරනවා වැඩියි. පොහොර සහනාධාර, තවත් දීමනා, හැම දෙයක්ම සපයලා අන්තිමේදී ගොවින් කියන මිලට වී ටික ගන්නත් ඕනි. හැබැයි රටින් මෙහෙට ගේන හාල ඊට වඩා අඩුවට ගන්න පුළුවන් ගමේ කඩෙන්.

    ලංකාවේ හාල් දැන් කරන්න දෙයක් නැතුව ගොවීන්ගෙන් ගත්තු මුදලට වඩා අඩු මුදලට වෙන රටවල් වලට යවනවා. එව්වා මෙහෙ දෙන්නත් බෑ මිල වැඩියි. ගත්තු මිලටම අපනයනය කරන්නත් බෑ කවුරුත් ගන්නේ නෑ.

    ඔයි දේම තමයි ලංකාවේ අර්තාපල් වලටත් වෙලා තියෙන්නේ. රටින් ගේන අර්තාපල් කිලෝ එක රුපියල් 80 ට ගන්න පුළුවන් නැවේ මෙහෙට ගෙනල්ල, බදුත් ගෙවලා. හැබැයි පොහොර සහනාධාර, ඔක්කොම දීලත් මෙහෙ හදන අර්තාපල් කිලෝ එකක් රුපියල් 130 ක් වත් වෙනවා.

    ලංකාව පොඩි රටක් නිසා වගා කරන එක පාඩුයි. ඒකයි මේකට හේතුව.

    ara kaln ekage nam oluwe thama an aawe.
    umbe puke monawath enawada balapan..
    mee harako, api wawanna ona wena ratakin yapenne nathi wenna..
    nikan wanduru kukuharupa kiyanna epa
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ රටේ බහුතරයක් කොහොමත් නූගත් මිනිස්සු. වරද මචන් මෙතෙක් බිහි වූ සියලුම ආණ්ඩු වල... කිසිම සැලැස්මක් නැහැ. අනිත් එක ඉස්සෙල්ලම නවත්වන්න ඕනේ මේ පොහොර සහනාදාර කෙලිය. රටක එළවලු, හාල් ගණන් නම් පාරට බහින්න ඕනේ පාරිභෝගිකයෝ. මෙහෙ නිකන් පොහොර ඉල්ලලා පාරට බහින්නේ ගොවියෝ. ගොවියන්ට මොකටද බන් අඩුවට පොහොර. අඩුවට දුන්නම දාන්න ඕනේ එකටයි එපා එකටයි හැම රෙද්දටම විස රසායනික පොහොර දාල පස විනාශ වෙනවා. ගොවියාට තියෙන්නෙ තියෙන ගානකට පොහොර අරගෙන දාල ඒ මිල භෝගයට එකතු කරලා විකුණන එක.

    රජයක් කරන්න ඕනේ ගොවි සමිති හරහා රටේම වවන භෝග වල විස්තර අරගෙන ඒ ඒ භෝග පාලනයක් කරල වවන්න මෙහෙයවන එක... නැතුව වහන්නන් වාලේ ඔහේ වවල පලදාව වැඩි උනාම මැරෙන්න හදනව විකුණගන්න බැහැ කියල.

    තව රජය කරන්න ඕනේ දෙයක් තමයි තැනින් තැන පස පරීක්ෂා කරලා අඩු පාඩු සහිත තැන් වලට විතරක් අදාළ පොහොර දාන්න අවසර දෙන එක. ඒක ගොවියටත් ලාබයි පසේ සමතුලිතතාවයටත් හොඳයි.

    මම ඔය කියපු කිසිම දෙයක් කරන්න බැරි දේවල් නෙමෙයි. ලොකු වියදම් යන්නෙත් නැහැ. තීන්දු තීරණ අරගෙන 21 වන සියවසට ගැලපෙන විදියට හිතන්න පුළුවන් ඔලු ටිකක් විතරයි ඕනේ. නිලදාරීවාදය තමයි අපිට බලපාල තියෙන අනිත් හේනේ.

    අපේ කිසිම දෙයක කිසිම පිළිවෙලක් නැහැ. පහුගිය කාලේ පාරවල් හැදුව, තව අවුරුදු 5ක් යනකොට ඔය පාරවලුත් ඉඩ මදි. ඉතින් ආයෙත් කඩාගෙන හදන්න ඕනේ. බලපල්ලා ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව, දන්න සිංහලෙන් කියවන නම් නාරාහේන්පිට තියෙන RMV එක. එකේ car park එකක් නැහැ. ලෝකෙටම අපේ එක විතරක් වෙන්න ඇති ඇත්තේ වාහන ලියාපදිංචි කිරීමේ තැනක් car park එකක් නැති. ඔය වගේ සරල දෙයක් වත් හිතන්න බැරි ආණ්ඩු තමයි අපිට තියෙන්නේ. ඔය වගේ පොඩ්ඩක් හිතුව නම් වෙනස් කර ගන්න තිබුණු දේවල්, වැඩි වියදමක්, කාලයක් යන්නේ නැතුව මේ රට සුන්දර රටක් කර ගන්න පුළුවන් වෙනස්කම් සැහෙන්න තියෙනවා. උදාහරණ දෙන්න පුළුවන් සිය ගණනක්.

    අපේ රටේ පක්ෂ බදාගෙන, පාලමට බෝක්කුවට රස්සාවට චන්දෙ දෙන මිනිස්සුත් එක්ක මොන රටවල් හැදිලිද බන්. යන්න පුළුවන් උන් පලයල්ලා වෙන සවර්දිත රටකට. මාත් මෙලහට ගිහින් මගේ ආගම නොතිබෙන්න.
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක ලොකු ප්‍රශ්නයක්.

    ඉල්ලුම සැපයුම අතර ලොකු කේස් එකක් තියෙනවා තමයි.
    හැබැයි ලංකාව තාම සහල් පිටරටින් ගෙන්නවා. පුළුවන් නම් නෑ කියන්න.

    එතකොට මොකද මේ සහල් අතිරික්තයක්. මොකද ගොවියාට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ?

    ඉතින් වී මිලදී ගන්නේ කියාටද? ආණ්ඩුවෙන් කීයක් දෙනවද? පෞද්ගලික මෝල් කාරයෝ කීය ගානේ ගන්නවද?

    ගොවියන්ගෙන් තුට්ටු දෙකට අරගෙන පාරිභෝගිකයන්ට ලොකු ගානකට දෙනවා.
    අතරමැදියෝ, මෝල් කාරයෝ පොසක් වෙනවා.

    ඒ වගේම අනිත් කාරණේ තමයි ලංකාවේ සහල් කිලෝ එකක නිෂ්පාදන වියදම සහ විකිණුම් මිල (පොහොර සහනාධාර දුන්න උනත්) ආනයනිත සහල් වලට වඩා වැඩියි. ඒ කියන්නේ ලංකාවේ සහල් හදනවාට වඩා පිටින් ගෙන්නන එක ලාබයි.

    අපි මෙහෙම ආර්ථිකේ විස්තර කරාට අපිට ගොවියෝ අමතක කරන්නත් බෑ. මොකද ලංකාවේ බහුතරයක් ගොවිතැන කරනවා. එයාල ගැන බලන්නත් ඕන. ඒ වගේම සහනාධාර දිදී, සහන මිලට ආණ්ඩුවෙන් වී අරන් රෝල ගහන්නත් බෑ. අන්තිමට ආණ්ඩුවට සල්ලි දෙන්නේ කවුද? එක්කෝ බදු මුදල් එහෙම නැත්තන් ඉතින් නය තමයි.

    එක්කෝ අඩු මිලට වී නිෂ්පාදනය කරන්න ක්‍රමයක් හදන්න ඕන. රසායනික පොහොර නැති කරලා අනිත් වියදම් අවම කරලා. එහෙම නැත්තන් කුඩා කුඩා වී වගා එකතු කරලා විශාල ගොවිපල කරන්න ඕන එතකොට වියදම අඩු වෙන්න.

    මතක තියාගන්න ලංකාවේ ආර්තිකය අම්බානට වැටිලා තියෙන්නේ. එක කලින් ආණ්ඩුවේ කාලෙත් තිබ්බා හැබැයි රෝල ගහලා සහනාධාර දිලා වී මිලදී ගෙන එක හැංගුවා. මේ ආණ්ඩුව ඉතින් ගොවියෝ උන්නත් දාහයි මලත් දාහයි කියලා උන්ට ඕන දෙයක් වෙත්දෙන් කියල බකන්නිලාගෙන ඉන්නවා.

    එක ආන්දුවකටවත් රට කරන්න බෑ මචන්. එකයි ඇත්ත. කලින් ආණ්ඩුව ණය අරගෙන සහනාධාර කියල පහල පන්තියයි මධ්‍යම පන්තියයි සතුටු කෙරෙව්වා. මේ ආණ්ඩුව නය අරන් ඉහලම පන්තිය සතුටු කරවනවා. මුන් ඔක්කොම එකයි. රට ගැන දුකයි ඒ උනාට කියන්න ඕන මේ යන ගමන un-sustainable කියල.

    අර වතුර නටන තෙක් දිය සැලියේ
    කකුළුවා හැලියට කෙල කෙල සිටියේ...

    කියල කතාවක් තියෙනවා නේ. අන්න ඒ වගේ තමයි ලංකාවේ ආර්ථික කාල බෝම්බය පිපිරෙනකන් බලාගෙන හිටපන්. හිටපු එවුන් කලෙත් බයිලා ගහපු එක දැන් ආපු එවුන් කරන්නත් බයිලා ගහන එක.

    එක්කෝ පිට රටකට පලයල්ලා (වැඩක් නෑ බන්. හැම රටක්ම එහෙමයි) එහෙම බැරි නම් මුහුදට පැනපල්ලා.. ජිවත් වෙන්න බෑ ඉස්සරහට. :(:(:(
     
    • Like
    Reactions: SahanJ123 and ctooi

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ara kaln ekage nam oluwe thama an aawe.
    umbe puke monawath enawada balapan..
    mee harako, api wawanna ona wena ratakin yapenne nathi wenna..
    nikan wanduru kukuharupa kiyanna epa

    ඔය වැඩේ කළා මචන් 1972 දි. ඔයාගේ අම්මලාගෙන අහලා බලන්න කොහොමද හාල් පොලු තිබ්බේ කියල. අන්තිමට සිරිමාගේ ආණ්ඩුවට උනේ නැට්ට පුකේ ගහගෙන ගෙදර යන්න.
    ඊට පස්සේ ආව එවුන් උන්ට වඩා හපන්. කොහොම උනත් නිෂ්පාදන වියදම අඩු කරගන්නේ නැතුව අඩුවට දෙන්න බෑ. එහෙම අඩුකරගන්න බැරි නම් පිටින් ගෙන්නන්නම වෙනවා.
    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එකට විසඳුම් හොයන්න ස්වයංපෝෂිත ආර්තියකට යන එක පලදායී නෑ. මම කියන්නේ හැම දෙයක්ම ස්වයපොෂිත කරන්න බෑ ලංකාව වගේ පොඩි රටකට. එහෙම කරන්න නම් ඉතින් පිටරටින් ඒ බඩුව ගෙන්නන මිලට වඩා අඩුවෙන් අපේ රටේ එක හදන්න ඕන.

    ඇත්තම කාරණේ අපේ රටේ කිසිම දෙයක් අඩුවට හදන්නේ නෑ. අපේ රටේ වී වගාවට යන මිල ඉතාම අධිකයි. අර්තාපල්, ලූණු, මිරිස් ඔක්කොටම එහෙමයි.
     
    Similar threads