වරද ගොවියන්ගේ.
ඉල්ලුමක් නැති දෙයක් සපයලා වැඩක් නැත.
ආණ්ඩුව කුමක් උනත් වී රජයෙන් ගන්න කියන මහා ගොන් වැඩක්
කඩයක් කරන මිනිහෙක් බඩු විකිනෙන්නේ නෑ කියලා. රජයට කියනවද ඇවිත් මගේ බඩු ටික ගනින් කියලා. නැ. ඒ මිනිහා පාන් විකිනෙන්නේ නැත්නම් කේක් විකුනවා. එත් නැත්නම් ආප්ප.
ලංකාවේ වී ගොවියෝ කරන්නේ. ඉල්ලුමක් නැති දේ වහවනවා මි හරක් වගේ. ඊට පස්සේ අඩනවා රජයට ගන්න කියලා. වී ගන්නේ නැත්තම් කැරට් වවපන්. නැත්නම් ගංජා හරි වවපිය
උබලවගේ එවුන්ට කන්න තණකොළ වවුවනම් හොද ඉල්ලුමක් තියේවි නේද?



.ඔවා විඳපුවාවේ
.වෙනස තදටම දැනෙනවා ඇතිනෙ දැන්.


