මහින්ද විතරක් නෙවෙයි ...ලංකාව නිදහස ලබපු දවසේ ඉදන් ණය ගත්තා..2004 දී ලංකාවේ ණය වලින් 80% ම සහන ණය විදිහට තිබුනේ..නමුත් 2010 වන විට එක 50 % වගේ වෙනකන් අඩු වෙලා ව්‍යනිජ ණය වැඩි වෙලා තියෙනවා .ඒ කියන්නේ මහින්ද කාලයේ වැඩි පොලියට ණය ගත්ත.නමුත් මහින්ද පාලන සමයේ කලේ රෝලක් ගැහිල්ලක් ..අලුතෙන් ණය ගන්නවා පරණ ණය ගෙවන්න ..එහෙම කලේ...මහින්ද බලාපොරොත්තු උන සංවර්ධනය ලංකාවේ උනේ නෑ ..මහින්ද චින්තනයේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් ගැන වැඩි අවධානයක් යොමු කළා ..අපේ රටේ ආර්ථිකයේ කොටු නාරටිය විධිහට එයාලව දැක්ක ..නමුත් හිතපු තරම් ඒ වැඩසටහන් සාර්ථක උනේ නෑ .ලංකාවේ අලුත් ව්‍යවසායකයන් බිහි උනේ නෑ ...සංචාරක කර්මන්තයක්ත් දියුණු උනාට බලාපොරොත්තු උන තරම් අවේ නෑ..මහින්ද පාලනයේ අඩුපාඩු , දුෂණ තිබ්බා ..නමුත් සැලැස්මක් ඇතිව වැඩ කළා .
වර්තමාන ආණ්ඩුව සතුව ඉන්න පුද්ගලයන්ගේ අත්දැකීම් , පළපුරුද්ද නැතිකම නිසයි මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ.මොකක් හරි ප්‍රශ්නයක් උනොත් එකට මහින්ද සම්බන්ධයි , නැත්තන් මහින්ද හිතවාදී නිලධාරියෝ සම්බන්ධයි කියන තරමට බංකොලොත් වෙලා ..රටේ ආණ්ඩු බලය තියෙන පක්ෂයක් වෙලත් රටේ නිලධාරීන්ව පාලනය කරගන්න බෑ .අරට පිළිබද තීරණ ගන්න බෑ.ගැටලුව තියෙන්නේ ආණ්ඩුවට නිසි සැලසුමක් නැති එක .විදේශ ආයෝජන මත යැපෙන්න බලාපොරොත්තුවෙන් වැඩ කරනවා.රටේ ප්‍රශ්න විසදන්න ක්‍රමයක් නෑ .