හසුවෙන් ගෙවුනු ජීවිතය
අපහසුවෙන් ගෙවාදමන්නට
වූකල ,
විදිමින් තිබූ ජීවිතය
විදවන්නට
වූකල
දෙවරක් නොසිතාම
ගෙවිමින් තිබූ ජීවිතය
ගෙවාදැමීමට තීරණය කලේමි
!!අපහසුවෙන් ගෙවාදමන්නට
වූකල ,
විදිමින් තිබූ ජීවිතය
විදවන්නට
වූකල
දෙවරක් නොසිතාම
ගෙවිමින් තිබූ ජීවිතය
ගෙවාදැමීමට තීරණය කලේමි
