methana nathi, eth nitara elakiri thula udaw illagena thoraturu hoyagena ena field monawada?
Danata ava GRAPHICS
Danata ava GRAPHICS
Ayi bro rawattanne? Paranaposts wala hatiyata.. kamak na. Kematy nam kshetraya mark karanna.



aluth පෝල් ekak danawa ihatha ansha 10 sandaha ikmaninmaක්ෂේත්‍ර කිහිපයක අඩුපාඩුවක් තිබෙනවා පෝල් එක 10 කට සීමා කරන්න ඕනා නිසා.
අලුතෙන් එක් කලයුතු ක්ෂේත්රයක් ලෙස ග්‍රැෆික් ඩිසයින් ක්ෂේත්රය, නීති ක්ෂේත්රය යෝජනා වූ අතර තවත් වෘත්තිකයින් /ක්ෂේත්‍ර යෝජනා කරන්න.(එළකිරිය තුළ සෘජුව සේවා අවශ්‍යතාවය බලාපොරොත්තුවෙන් පැමිණෙන )
සෘජුව වෘත්තියක් ලෙස හැඳින්විය නොහැකි නවමු ක්ෂේත්‍ර කිහිපයක් මවිසින් හඳුනා ගත්තා වෙනම පෝල් ලෙස නාමයන් ලබාගතයුතු වන.
ඒවා එළකිරි හෙල්ප් තුළ අතිශයින් ප්‍රචලිත ප්‍රශ්න.
1. විදේශයක පදිංචිය හා අධ්‍යාපනය
2. විදේශ රැකියා
3. ඩවුන්ලෝඩ් - චිත්‍රපට,ටීවී සීරීස්, මෘදුකාංග ආදිය
4. මිළගණන් - විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික භාන්ඩ
5. මිළගණන් - වාහන
6. ගේමින්
7. දෙස් විදෙස් සංචාර-හෝටල්-නිවාඩු නිකේතන
8. මූලික පරිඝනක මෘදුකාංග - එක්සෙල්, වර්ඩ්, ඇක්සස්
9. දේශීය අධ්‍යාපනික ආයතන-පාඨමාලා
10. භාෂා දැනුම
