සිරාවට ??? අපිට වැක්සීන් ගේන්න් ඕනෙ නම් WHO එකෙන් අවසරගන්න ඕනෙද?SPC එකේ සබපතිට WHO එකෙන් කන පැලෙන උත්තරයක් දීලා තිබ්බා
මු දිලිත්ට vaccine ගෙන්නන අවසර දෙන්න කියල who එකට ඉල්ලලා තිබ්බා
WHO එකෙන් කියල තිබ්බ බිස්නස් ගැන පස්සේ බලන්න ඉසෙල්ලා වසගතේ පලනයකරගන්න කියලා
ඕව ඉතින් මෙහෙ නිවුස් වල යන ඒවා නෙමයි නේ