වෘත්තියට හෙන ගස්සගන්න එපා!

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    GMOA යහපාලන කාලෙ කොහොමද හැසිරුනෙ, දැන් කොහොමද හැසිරෙන්නෙ. හැමොම අත පිහදාගෙන අයින් වෙනව. පාරෙ කාර් බයික් වල වැඩට යන වුන් වැඩට යනව. එදා වේල හම්බකරන එකා ගෙදරට වෙලා 2000 ලැබෙනකන් බලන් ඉන්නව
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    SPC එකේ සබපතිට WHO එකෙන් කන පැලෙන උත්තරයක් දීලා තිබ්බා
    මු දිලිත්ට vaccine ගෙන්නන අවසර දෙන්න කියල who එකට ඉල්ලලා තිබ්බා
    WHO එකෙන් කියල තිබ්බ බිස්නස් ගැන පස්සේ බලන්න ඉසෙල්ලා වසගතේ පලනයකරගන්න කියලා

    ඕව ඉතින් මෙහෙ නිවුස් වල යන ඒවා නෙමයි නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    SPC එකේ සබපතිට WHO එකෙන් කන පැලෙන උත්තරයක් දීලා තිබ්බා
    මු දිලිත්ට vaccine ගෙන්නන අවසර දෙන්න කියල who එකට ඉල්ලලා තිබ්බා
    WHO එකෙන් කියල තිබ්බ බිස්නස් ගැන පස්සේ බලන්න ඉසෙල්ලා වසගතේ පලනයකරගන්න කියලා

    ඕව ඉතින් මෙහෙ නිවුස් වල යන ඒවා නෙමයි නේ
    සිරාවට ??? අපිට වැක්සීන් ගේන්න් ඕනෙ නම් WHO එකෙන් අවසරගන්න ඕනෙද?
    ඔය කියන විදියට වෙළඳපොළ විවුර්ත කරාට අවුලක් නෑ රුපියල් 500ට කරන ඇන්ටිජන් එක අර පෑනට වැඩ කරනව කියන් ඔක්සිමීටර් වගේ වෙන්නෙ නැත්තම්.
     
    Last edited: