Machan mema nida gannakota peralimen enna puluwan da එහෙනම් වෙන්නෙ නෑ ඒත් හයිඩ්රොසීල් වැරිකොසීල් වගේ තියෙන අයගෙ ටෙස්ටිස් අනිත් අයගෙ වගේ ස්ටේබල් නෑ ඒ වගේ අයට අවදානමක් තියෙනව.