වෘෂණ කෝෂවල නහර ගැට ගැසීම

T Man

Member
Sep 25, 2023
3
5
3
වෘෂණ කෝෂවල නහර ගැට ගැසීම නැතිනම් varicocele තත්වයට ප්‍රතිකාර කරන හොඳ වෛද්‍යවරයෙක් කව්ද ඉන්නේ, බටහිර හෝ සිංහල වෛද්‍යවරයෙක් වුණත් කමක් නෑ
 
pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෘෂණ කෝෂවල නහර ගැට ගැසීම නැතිනම් varicocele තත්වයට ප්‍රතිකාර කරන හොඳ වෛද්‍යවරයෙක් කව්ද ඉන්නේ, බටහිර හෝ සිංහල වෛද්‍යවරයෙක් වුණත් කමක් නෑ
    අණ්ඩවායු කියන්නෙ ඔය ලෙඩේට , සාර්ථක සිංහල බේත් තියෙනවා , ඩොක්කු නම් කපල දානවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,811
    1
    58,064
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත ගෑවාම නගිනවා නෙහ් මහත්තයා :rolleyes:
    ගොඩක් වෙලා අතගානවලු

    නෑ. ඩොක්කු නම් පස්ස පැත්තට ඇඟිල්ලත් ගහල බලනවා. 🤢😫
    වෙද්දු ඇඟිලි ගහන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: Cypress

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    අණ්ඩවායු කියන්නෙ ඔය ලෙඩේට , සාර්ථක සිංහල බේත් තියෙනවා , ඩොක්කු නම් කපල දානවා.
    Issara kale sara dumak allanawa anda kosha walata