Dr. Rameendra Senaratneවෘෂණ කෝෂවල නහර ගැට ගැසීම නැතිනම් varicocele තත්වයට ප්‍රතිකාර කරන හොඳ වෛද්‍යවරයෙක් කව්ද ඉන්නේ, බටහිර හෝ සිංහල වෛද්‍යවරයෙක් වුණත් කමක් නෑ
laperoscopy karama eliyta gnna one na.proffessor Nevil Perera
https://www.doc.lk/channel/432?
මචන් වෙරිකොසීල් හින්ද ස්පර්ම් මොටලිටි එක අඩුනම් විතරක් බෙහෙත් කරන්න.... ඩොක්ට නෙවිල් ඕක ඩේකේස් එකක් හැටැයට කරන්නේ .. පැය 3-4 කෝෂ එළියට අරන් වැඩි නහර කපල ආපහු ප්ලේස් කරනව
------ Post added on Oct 3, 2023 at 12:59 PM
අම්මට කියලා මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා![]()
නිට්ටාවට හොද වෙනවා. කරන්න හොද කෙනෙක් හොයාගන්න ඕනි. ටික කාලයක් එක දිගට බෙහෙත් බොන්න වෙනවා..අණ්ඩවායු කියන්නෙ ඔය ලෙඩේට , සාර්ථක සිංහල බේත් තියෙනවා , ඩොක්කු නම් කපල දානවා.