අනුරාධපුර මැදවච්චියේ කොල්ලෙක්ගේ වෘෂණ කෝෂ පොඩි වෙන්න පොලිසියෙ දෙන්නෙක් නෙලලා, රෝහල් ගත කිරීමෙන් පසු වෘෂණ ඉවත් කරලා
Last edited:
ළමයි හදන එක තීරණය කරන්නෙ පොලීසියෙන් දැන්Hammo owa nam hena Kari weda,
Yawanne ne commission giye nattan , oya wage seen waladi nadu kiyanna one , adu gane unta neetiyak danna one pukta pollen gahanna witarak , mella kireemedi organs walata damages karanna be kiyalaMaara ratakne
arunta sthana maru witharada.
hire yawanne nadda munwa

යකාගේ කතාවක්නෙ එක. වැරද්දක් කරා නම් දඩ ගහන්න උසාවියේ නඩු පවරන්න විතරයි පුළුවන්. ඇට තලන්න බලය නෑ.Beela, licence nathuva, police ana nothaka drive kireemey prathivipaaka.![]()

Policiya ata thalala nane. Oota gahapu hethuva methana daala nathi nisa mama damme.යකාගේ කතාවක්නෙ එක. වැරද්දක් කරා නම් දඩ ගහන්න උසාවියේ නඩු පවරන්න විතරයි පුළුවන්. ඇට තලන්න බලය නෑ.
පොලිසියේ පාලනය බල්ලෙකුට දීමේ ප්රතිවිපාක.
මිනිහෙකුට ගහන්න පොලිසියට තියෙන්න පුළුවන් හේතු මොනවද? වාහනය නැවැත්තුවේ නැත්නම් ගහන්න පුලුවන්ද? බැන්න නම් ගහන්න පුලුවන්ද? රනිල්ගේ පාහර වැඩේ නිසා තමයි රට මෙහෙම වුනේ. දවසට එකෙක්ව හරි මරණව නීතිය ක්රියාත්මක කරන්නෙ නැතිවPoliciya ata thalala nane. Oota gahapu hethuva methana daala nathi nisa mama damme.
Neethiyata garu karanne naththan kanna venava. Kauda danne un mona horakamakata giyada kiyala? Kohomath oova marala nahane.
Issara thibba ponna policiya thaama thiyanava kiyalada ube hithe?
Beela, licence nathuva, police ana nothaka drive kireemey prathivipaaka.![]()
ඔහොම කියන්නෙ පොලිසියෙන්මයි ....Beela, licence nathuva, police ana nothaka drive kireemey prathivipaaka.![]()
