වෘෂන කෝෂ පොලිසියෙන් පොඩි කරලා

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    අනුරාධපුර මැදවච්චියේ කොල්ලෙක්ගේ වෘෂණ කෝෂ පොඩි වෙන්න පොලිසියෙ දෙන්නෙක් නෙලලා, රෝහල් ගත කිරීමෙන් පසු වෘෂණ ඉවත් කරලා

    Screenshot_2024-04-11-12-38-41-622-edit_com.google.android.youtube.jpg

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Beela, licence nathuva, police ana nothaka drive kireemey prathivipaaka. :sorry:
    යකාගේ කතාවක්නෙ එක. වැරද්දක් කරා නම් දඩ ගහන්න උසාවියේ නඩු පවරන්න විතරයි පුළුවන්. ඇට තලන්න බලය නෑ.

    පොලිසියේ පාලනය බල්ලෙකුට දීමේ ප්‍රතිවිපාක.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    යකාගේ කතාවක්නෙ එක. වැරද්දක් කරා නම් දඩ ගහන්න උසාවියේ නඩු පවරන්න විතරයි පුළුවන්. ඇට තලන්න බලය නෑ.

    පොලිසියේ පාලනය බල්ලෙකුට දීමේ ප්‍රතිවිපාක.
    Policiya ata thalala nane. Oota gahapu hethuva methana daala nathi nisa mama damme.
    Neethiyata garu karanne naththan kanna venava. Kauda danne un mona horakamakata giyada kiyala? Kohomath oova marala nahane.
    Issara thibba ponna policiya thaama thiyanava kiyalada ube hithe?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    එතකොට අපි ආතල් එකට කිව්වට ඇත්තටම ලාච්චුවට අහු කරනවද:shocked::shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Policiya ata thalala nane. Oota gahapu hethuva methana daala nathi nisa mama damme.
    Neethiyata garu karanne naththan kanna venava. Kauda danne un mona horakamakata giyada kiyala? Kohomath oova marala nahane.
    Issara thibba ponna policiya thaama thiyanava kiyalada ube hithe?
    මිනිහෙකුට ගහන්න පොලිසියට තියෙන්න පුළුවන් හේතු මොනවද? වාහනය නැවැත්තුවේ නැත්නම් ගහන්න පුලුවන්ද? බැන්න නම් ගහන්න පුලුවන්ද? රනිල්ගේ පාහර වැඩේ නිසා තමයි රට මෙහෙම වුනේ. දවසට එකෙක්ව හරි මරණව නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතිව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Beela, licence nathuva, police ana nothaka drive kireemey prathivipaaka. :sorry:

    Ubala wage aanduwata red mark ekak gaaweegena enakota wesa ganu wage sudda karanna ena un nam karima sapayak...aprasannai thopi wage un

    Me kalakanni set ekama ekata thiyala gedara yawana eka thamai thiyena ekama wisanduma ithin...

    Nattham ballo balallu wage marila yanna wenne mun thawath hitiyoth
    ------ Post added on Apr 11, 2024 at 10:04 PM