ඇල්ලෙ වට නැති ගැටේ ඇලවුන කොයිය පටවුන කොයි..............පටෝ...........
දෙස්ස පඤ්ඤෙක් දෙකත් පුඤ්ඤෙක් බොරිත් කඤ්ඤෙක් මට ..........මොටෝ..........
සැර වැඩිනං සමාවෙන්න ඕන මල්ලි කවියට කලාවට සිමා නැති නිසා ලිව්වේ හොදේ
බීනු හුජ්ජක් නොවේ මගෙ එක බොට එපා නම්....මට මොතෝ
ගෙයි පඩිය මගෙ ලගදි ලබ්බත් පරාදයි..........පුල්ලිගෙ බැතෝ
(විහලු බව දනිමි.. ආතල් එකට ලියන්නෙ බොල.. කවිය දාල විහිලු කියල ඇඩ් නොදා හිටු)








