වෙච්ච වින්නැහිය

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඇල්ලෙ වට නැති ගැටේ ඇලවුන කොයිය පටවුන කොයි..............පටෝ...........
දෙස්ස පඤ්ඤෙක් දෙකත් පුඤ්ඤෙක් බොරිත් කඤ්ඤෙක් මට ..........මොටෝ..........

සැර වැඩිනං සමාවෙන්න ඕන මල්ලි කවියට කලාවට සිමා නැති නිසා ලිව්වේ හොදේ

බීනු හුජ්ජක් නොවේ මගෙ එක බොට එපා නම්....මට මොතෝ
ගෙයි පඩිය මගෙ ලගදි ලබ්බත් පරාදයි..........පුල්ලිගෙ බැතෝ

(විහලු බව දනිමි.. ආතල් එකට ලියන්නෙ බොල.. කවිය දාල විහිලු කියල ඇඩ් නොදා හිටු)
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ

කවියේ ලිංග බේදේ වැරදියිනෙ...................... ඉතා
තරහ ගිහිල්ලා වාගෙයි හිතා ...........................මතා
හිත රිදුනනම් කරුනාවෙන් යදිමි .......................ඉතා
කවිකම කියන්නේ ඒකට තමයි ........................පුතා

Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කවියේ ලිංග බේදේ වැරදියිනෙ...................... ඉතා
තරහ ගිහිල්ලා වාගෙයි හිතා ...........................මතා
හිත රිදුනනම් කරුනාවෙන් යදිමි .......................ඉතා
කවිකම කියන්නේ ඒකට තමයි ........................පුතා

ලිංගය කියනවටදි මල්ලි.........නටනවලූ
දැන්නම් ලලක්කේ මට ඉන්නට.....බැරිලූ
කලු උනාම මස්කට් හරි රස........වෙයිලූ
කන්නට ඔබේ අහවල් එක........එනවාලූ
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ලිංගය කියනවටදි මල්ලි.........නටනවලූ
දැන්නම් ලලක්කේ මට ඉන්නට.....බැරිලූ
කලු උනාම මස්කට් හරි රස........වෙයිලූ
කන්නට ඔබේ අහවල් එක........එනවාලූ

ඕක කසන එක ජල්තර ලෙඩක්.......................ලු
ජිවිතේට කලු මස්කට් දැක්කම........................ලු
හම්බකරන් කන්නේ මම මේ කෙන්...................ලු
මේ ඉන්නේ ඉඩියමින්ගෙ මල්ලිම.....................ලු

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඕක කසන එක ජල්තර ලෙඩක්.......................ලු
ජිවිතේට කලු මස්කට් දැක්කම........................ලු
හම්බකරන් කන්නේ මම මේ කෙන්...................ලු
මේ ඉන්නේ ඉඩියමින්ගෙ මල්ලිම.....................ලු

ඉන්නෙමි සැගවිලා ආසන්නයෙ......වත්ත
ඉගියක් දියන් පැනලා එනවා.........සත්ත
නෙලනට හිතේ හැටියට හරවා......පැත්ත
දෙනවද වස්තුවේ කළුකුං ඔබෙ......*ත්ත
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ඉන්නෙමි සැගවිලා ආසන්නයෙ......වත්ත
ඉගියක් දියන් පැනලා එනවා.........සත්ත
නෙලනට හිතේ හැටියට හරවා......පැත්ත
දෙනවද වස්තුවේ කළුකුං ඔබෙ......*ත්ත

මාටින් අයියා මේ ජාමෙදි ගෙදර ...............................ඇත:shocked:
විල්සන් අයිය දොලහට තව එන්න .............................ඇත:yes:
පානේ එලිය ටිකක ටික අඩු වෙලත් ............................ඇත:(
මෙහෙ ආවාට ඒකෙන් නම් පලක් ..............................නැත:no:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:lol: දෙන්නම දන් බෑන් වෙනවා :P

අප්පට සිරිය කොරේ පිටට වැටෙයි.............මරේ
මම යමි අපොයි බෑන් වෙන්න බැරිළු........දොරේ
සමියෝ මේක හිතට අරන් ගහනු............බෙරේ
ග්ලවුස් නොදා මේකිට මැකුවොතින්..........හිරේ
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
:lol: දෙන්නම දන් බෑන් වෙනවා :P
අප්පට සිරිය කොරේ පිටට වැටෙයි.............මරේ
මම යමි අපොයි බෑන් වෙන්න බැරිළු........දොරේ
සමියෝ මේක හිතට අරන් ගහනු............බෙරේ
ග්ලවුස් නොදා මේකිට මැකුවොතින්..........හිරේ
කවියට කලාවට සීමාවන් ...................................නෑලූ:yes:
පෙර අපෙ කවිය ගැන කවුරුත් දන්.........................නෑලු:sorry:
බැන් කරන්නේ නැ නොකරන් හෙම......................... වීලූ:no:
මම ගියොතිං සුදු අයියට මයි ................................පාලු
9.gif
2.gif
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉන්නෙමි සැගවිලා ආසන්නයෙ......වත්ත
    ඉගියක් දියන් පැනලා එනවා.........සත්ත
    නෙලනට හිතේ හැටියට හරවා......පැත්ත
    දෙනවද වස්තුවේ කළුකුං ඔබෙ......*ත්ත
    :lol::lol::lol:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අප්පට සිරිය කොරේ පිටට වැටෙයි.............මරේ
    මම යමි අපොයි බෑන් වෙන්න බැරිළු........දොරේ
    සමියෝ මේක හිතට අරන් ගහනු............බෙරේ
    ග්ලවුස් නොදා මේකිට මැකුවොතින්..........හිරේ
    කවියකු නෑලු කවදාවත් බියවන්........................නේ
    බෑන් විම ගැන කරදර නොහිතන්........................නේ
    අක්කා හොද නැද්ද මා හැරලා යන්......................නේ
    ඔබ ගියොතින් මම මෙතනදි තනිවෙන්...................නේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියකු නෑලු කවදාවත් බියවන්........................නේ
    බෑන් විම ගැන කරදර නොහිතන්........................නේ
    අක්කා හොද නැද්ද මා හැරලා යන්......................නේ
    ඔබ ගියොතින් මම මෙතනදි තනිවෙන්...................නේ

    ඔබ දකිනවිට මගේ මල්ලිය කියනවා නැගපන්..........පුතා
    මට ෂුවර් නැත ලලක්කේ මගෙ චූටියා හරි වල්..........සතා
    මට කලින් ඌ එනව දිව ගෙන කියා ගෙන හරි කැත...කතා
    බ්රේක් ඇත මට ඌට නැත එය ඒ නිසා යනවා..........තතා
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අප්පට සිරිය කොරේ පිටට වැටෙයි.............මරේ
    මම යමි අපොයි බෑන් වෙන්න බැරිළු........දොරේ
    සමියෝ මේක හිතට අරන් ගහනු............බෙරේ
    ග්ලවුස් නොදා මේකිට මැකුවොතින්..........හිරේ

    :lol::lol:ඔව් ඔව් :yes::P
    කවියට කලාවට සීමාවන් ...................................නෑලූ:yes:
    පෙර අපෙ කවිය ගැන කවුරුත් දන්.........................නෑලු:sorry:
    බැන් කරන්නේ නැ නොකරන් හෙම......................... වීලූ:no:
    මම ගියොතිං සුදු අයියට මයි ................................පාලු
    9.gif
    2.gif

    :rofl::rofl::)
    කවියකු නෑලු කවදාවත් බියවන්........................නේ
    බෑන් විම ගැන කරදර නොහිතන්........................නේ
    අක්කා හොද නැද්ද මා හැරලා යන්......................නේ
    ඔබ ගියොතින් මම මෙතනදි තනිවෙන්...................නේ

    :P

    ඔබ දකිනවිට මගේ මල්ලිය කියනවා නැගපන්..........පුතා
    මට ෂුවර් නැත ලලක්කේ මගෙ චූටියා හරි වල්..........සතා
    මට කලින් ඌ එනව දිව ගෙන කියා ගෙන හරි කැත...කතා
    බ්රේක් ඇත මට ඌට නැත එය ඒ නිසා යනවා..........තතා

    :lol::rofl::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඔබ දකිනවිට මගේ මල්ලිය කියනවා නැගපන්..........පුතා
    මට ෂුවර් නැත ලලක්කේ මගෙ චූටියා හරි වල්..........සතා
    මට කලින් ඌ එනව දිව ගෙන කියා ගෙන හරි කැත...කතා
    බ්රේක් ඇත මට ඌට නැත එය ඒ නිසා යනවා..........තතා
    :rofl:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    ඔබ දකිනවිට මගේ මල්ලිය කියනවා නැගපන්..........පුතා
    මට ෂුවර් නැත ලලක්කේ මගෙ චූටියා හරි වල්..........සතා
    මට කලින් ඌ එනව දිව ගෙන කියා ගෙන හරි කැත...කතා
    බ්රේක් ඇත මට ඌට නැත එය ඒ නිසා යනවා..........තතා

    සිහිවන විටදි මේ ආදර සුදු ............................................අක්කා
    පුදුම සතා ගහනවනේ මර..............................................ඉක්කා
    හනිකට යහන වෙත ගෙන යනු ඌ ....................................දක්කා
    දෙවරක් චක්කරේ මතුරනවා ...........................................දැක්කා :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිහිවන විටදි මේ ආදර සුදු ............................................අක්කා
    පුදුම සතා ගහනවනේ මර..............................................ඉක්කා
    හනිකට යහන වෙත ගෙන යනු ඌ ....................................දක්කා
    දෙවරක් චක්කරේ මතුරනවා ...........................................දැක්කා :P

    අම්මප ලලක්කේ මගෙ ලග නැත.........පිල්ලී
    ඔබ හා රැයේ අල්ලන විට මා.............ජල්ලී
    නවතනු නොහැක දෙවියනි අයියෝ.......සල්ලී
    සරම කඩන් එන්නට දගලයි...............මල්ලී