වෙජිටේරියන් උන් වරෙව්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    හෙනයා;19696917 said:

    7160033.gif

    මන් දැකල තියෙනවා පිටරට vegan එවුන් belt දාන්නේ නෑ.. jacket අදින්නේ නෑ.. කොටින්ම කිව්වොත් වාහනේට එන tire ගන්නෙත් නෑ.. උන්?
    2640603.png
    2640603.png

    9Y7qmQ3.png

    vegan,vegetarian උන් විතරක් නෙමේ සාමන්‍ය අයත් දැන් ඕව ප්‍රතිශේප කරනව. මාත් පුලුවන් තරම් ඕව ගන්නෙ නැතුව ඉන්න උත්සහ කරන්නෙ. මොකෝ, අපිට ලස්සන වෙන්න සත්තු මරනවට කැමති නැති නිසා. මසට සත්තු මරන එක ඔයිට ව්ඩා සාදාරණයි. අඩුම ගානෙ කෙනෙක්ගෙ බඩගින්න නිවන්නවත් උදවු වෙනවා.

    PS: කියන්න අමතක උනා. ඔය හැම එකකටම වෙනත් ආදේශක තියෙනවනෙ. ඒවා ගන්න පුලුවන්කම තියෙද්දි animal products use කරන්න කිසිම ඕන කමක් නෑනෙ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මන් දන්න සමහර vegetarian එවුන් මස් මාළු මුකුත් කන්නේ නෑ (පව් සිදු වෙනවා කියල හිතන අය)

    හැබැයි මොකක් හරි ලොකු පාටියකට ගියාම පෙනුමට තියෙන මස් කෑමක් දැක්කම අදට විතරක් පොඩ්ඩක් කනවා කියනවා

    මමනම් පව් සිද්ද වෙන හින්ද නෙමේ කන්නෙ නැත්තෙ. මට විනාඩි 5ක් රස කර කර කන්න,සතෙක්ට වද දීල මරල දාන්න මම කැමති නැති නිසා.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    vegan,vegetarian උන් විතරක් නෙමේ සාමන්‍ය අයත් දැන් ඕව ප්‍රතිශේප කරනව. මාත් පුලුවන් තරම් ඕව ගන්නෙ නැතුව ඉන්න උත්සහ කරන්නෙ. මොකෝ, අපිට ලස්සන වෙන්න සත්තු මරනවට කැමති නැති නිසා. මසට සත්තු මරන එක ඔයිට ව්ඩා සාදාරණයි. අඩුම ගානෙ කෙනෙක්ගෙ බඩගින්න නිවන්නවත් උදවු වෙනවා.

    PS: කියන්න අමතක උනා. ඔය හැම එකකටම වෙනත් ආදේශක තියෙනවනෙ. ඒවා ගන්න පුලුවන්කම තියෙද්දි animal products use කරන්න කිසිම ඕන කමක් නෑනෙ.

    මමනම් පව් සිද්ද වෙන හින්ද නෙමේ කන්නෙ නැත්තෙ. මට විනාඩි 5ක් රස කර කර කන්න,සතෙක්ට වද දීල මරල දාන්න මම කැමති නැති නිසා.

    :love::love::love: