ethulata waren
කිරියන්ස්. පොඩි උපදෙසක් ඕන වෙඩිමට..
දන්නේ නැත්නම් බම්ප් පාරක් දාමු.
කිරියන්ස්. පොඩි උපදෙසක් ඕන වෙඩිමට..
- වෙඩිමට බෑන්ඩ් එකක් ගේන එකද හොද ඩි.ජේ එකෙක් ගේන එකද හොද?
- බෑන්ඩ් එකක් නම් නුවර/කුරුණෑගල ඉන්න හොද බෑන්ඩ් මොනවද?(ලොකු ගනන් නම් අමාරුයි). මේ පැති දෙකෙන් නැතත් කමක් නෑ නුවර තියෙන වෙඩිමකට එනවනම් ඇති.
- ඩි.ජේ එකක් නම් නුවර/කුරුණෑගල ඉන්න හොද බෑන්ඩ් මොනවද?(ලොකු ගනන් නම් අමාරුයි). මේ පැති දෙකෙන් නැතත් කමක් නෑ නුවර තියෙන වෙඩිමකට එනවනම් ඇති.
- උබල කරන කවුද? (ලොකු ගනන් නම් අමාරුයි)
දන්නේ නැත්නම් බම්ප් පාරක් දාමු.

