****වෙඩින් එකකට හොද අරක්කු ජාතියක්****

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හිගුරාන විස්කි එකක් තියෙනවලු කවුද බීලා තියෙන්නේ ... උන්ගේ සයිඩ් එකට ගිහින් බැලුව බොට්ල් එකනම් ලස්සනයි ..
    සැර40%
    1200/=
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ehenam 40 k athiwei
    beer 50-60 wage gannawa
    coke 60? atiweida

    eeka decide wenne umba ganna coke wala boothale size eka anuwa. Anyway,
    Liquor:Coke=1:2 wage ganin. Boothal gaanen newe.. volume eka balala.
    e.g liquor 1L walata Coke 2L wage.

    Mata wada meeke honda bebaala innawa. Ungen updates hambei umbata godak welaawata.

    Beer denna epa ban. Beer dunnahama wenne oya karati kada gaththa un anthima hariye sihi nethi wenna gasanawa. Ethakota godak un ahuwena ahuwena de bonawa. Beer+hard mix unoth godak dead bodies thiyei.
    Magulath kapoothi.

    Wedding ekata bona un bonna illana eka natural machan. Bonna deepan. But magula kiyanne bonna dena eka newe. wedding eke liquor serve karanne normally 2hrs withara day function ekaknam(11am-1pm) thawa peyak wediwei oonanam. Godak aya bonawa kiyanne goo wenna thiyena possibility eka wedi.
    Eeka nisa wediya bonna denna epa. Welaawak define karala ee welawata bar eka wahapan boothal iwarai kiyala.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මමත් ඕකයි ඕල්ඩ් එකයි තමයි වැඩි හරියක් ගහන්නේ .ඒත් ලස්සනට ටේබල් වල තියන්න බොක්ස් එකක එන එකක් ඕනේ බං..

    එහෙනම් VX තමයි මචන් හැබැයි වැඩේ තියෙන්නේ වදිනව හොරයි .... එතකොට වැඩියෙන් දෙන්න ඕන ... හැම වෙඩිමකම දෙන්නේ VX දැකල එපා වෙනවා .... ඕල්ඩ්KG හොදයි ..පස්සේ ඔලුව පැලෙන්න රිදෙනවා ... දන්න එකා වැඩිය බොන්නේ නෑ .. අඩු බෝතල් ගානකින් ශේප් ... හැබැයි දන්න එකා පස්සේ කියයි .. අඩු බෝතල් ගානකින් ශේප් කරගන්න ඕල්ඩ්KG දුන්න කියල :):):):):)
     
    • Like
    Reactions: T h u s h

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    hodama eka machan V&A- Rs.1400..... kisima awulak ne hema ekatama wada wadinawa.


    OLD KEG kal gihin wadina nisaa limit karanna nam amarui...

    bottle gaana adu kara ganna puluwan mee deka dunnot

    House of tilbury- meeka wasa wage...godak ayata appiriyayi..wadinawa kela wenna.
    hobbison- meeka brandy 1k...makunu gadayi bonna amaruyi.


    aduma gaanakata hoda brand 1k tamai mendis old eka...hodata wadinawa...
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හිගුරාන විස්කි එකක් තියෙනවලු කවුද බීලා තියෙන්නේ ... උන්ගේ සයිඩ් එකට ගිහින් බැලුව බොට්ල් එකනම් ලස්සනයි ..
    සැර40%
    1200/=

    මචන් බොන්න එන උන් බෝතලේ ලස්සන බල බලා ඉන්නෙ නෑ ... හොද ටේස්ට් එකක් තියන බොන එවුන් බොන හොද එකක් දීපන් ... හිගුරාන ගොඩක් බොන්නේ ඩ්‍රයිවර් ලා ..:lol: ඕක දෙනවට වඩා හොදයි ..කසිප්පු දීපන් ...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16181721 said:
    බෝතලේකට බජට් එක කියපන්. කියන්නන් :P

    Date Comment
    reputation_neg.gif
    ****වෙඩින් එකකට හොද... 01-20-2014 01:41 PM keri namata bauddayo, elamakiriකව්ද මේ විලි ලැජ්ජයි. :P මම කතෝලික බන් :baffled: හැබැයි බෞද්ධ කියල නෑ. ෆිට් නන් ෆිට් තමා ඉන්නෙ. එල කොල්ලො . ඔය උඹ බැනලද නැද්ද කියල හොයාගන්න බැරි :sorry::sorry::baffled:
    සමහරක් ඇවිත් ගහනවා කුඩු වෙන්න. ගිය සෙනසුරාදත් ඒ වගේ සෙට් එකක් හිටිය. කියල වැඩක් නෑ චාටර් හයයි. ටොයිලට් 60යි :eek::eek::lol::baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හිගුරාන විස්කි එකක් තියෙනවලු කවුද බීලා තියෙන්නේ ... උන්ගේ සයිඩ් එකට ගිහින් බැලුව බොට්ල් එකනම් ලස්සනයි ..
    සැර40%
    1200/=
    ජොනී මාමාගෙ කසිය දීපන්. ඔය වැඩර්ලත් බඩගාගෙන යයි :baffled:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    reputation_neg.gif
    ****වෙඩින් එකකට හොද... 01-20-2014 01:40 PM keri namata bauddayo, elamakiri
    kaata hari Ridila... :lol:

    ඕවා ගණන් ගන්න එපා බං මගෙත් රේප් කපලා තිබුනා ඔය මනුස්සයයි තව කෙනෙකුයි ..(ඔන්න මම උබට රේප් දුන්නා ඒකට හරියන්න )
     
    • Like
    Reactions: coolnishan

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඕවා ගණන් ගන්න එපා බං මගෙත් රේප් කපලා තිබුනා ඔය මනුස්සයයි තව කෙනෙකුයි ..(ඔන්න මම උබට රේප් දුන්නා ඒකට හරියන්න )
    Elzz machan. no wrrys.. eka eka pisso innawa ne... :D ;)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    යාළුවා;16182290 said:
    ඒකයි බිව්වෙ නැත්තෙ. කටේ තියන කොටම තේරුණා. :eek:
    okkotama hapan VAT9... Appa ban man wedding eheka gahala Raa wenakan very basse na.. pahu wenida udeth thoothnthu maanthu wage... :lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අද හවසට උබල දීපු ඒවායින් ලිස්ට් එකක් හදාගෙන බාර් එකකට ගිහින් බලලා ගන්නවා...

    ස්තුතියි ඔක්කෝටම...:)

    තව විස්තරාත්මකව තියෙනවානම් දාපල්ලා රිප්ලයි කරන්න වේලාවක් නැතත් මම ඔක්කොම කියවනවා අදහසක් ගන්න ..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    okkotama hapan VAT9... Appa ban man wedding eheka gahala Raa wenakan very basse na.. pahu wenida udeth thoothnthu maanthu wage... :lol:
    ඔව්. ඒකයි ඕව නොබොන්නේ මමනං :dull: මම ගහන්නෙ VAT69, Grants, Black, Double Black, Chivas, Blue,JD,Teachers :P පොර ටෝක නෙමේ. හැමදාම ඕව බොන්න බෑනෙ. ඔය VX, Old Keg වගේ ඒවත් බොනවා :baffled: බීල ඉන්න පුළුවන් එකක් බොන්න එපැයි බන් බොනකොට :dull:
    ආ රිට්ස් එකත් බොනවා :cool: තව ඒව බොනවා නම් මතක නෑ :oo: පොඩි ලොකු කියල නෑ බීල ඉන්න පුළුවන් ඕන එකක් බොනවා :P