මචන්ල මගෙ සහෝගෙ වෙඩින් එක..ලබන ජනවාරි.ීතින් හොද music band එකක් හොයනව..අඩෝ ලොකු පොරවල් සරිත් සුරිත් බිසි බන්.උන් අටක් ඉල්ලුව හා කිව්ව..ඒත් රෑ වැඩ හින්ද බෑලු..
හොද බෑන්ඩ් දන්න උන් කියපල්ල...


ඒක නෙමේ ප්‍රශ්නෙ අපිට ගායකයෙක් ගායිකාවක් ගෙන්න ගන්න ඕනනම් කොහොමද බන් කොන්ටෑක්ට් කරන්නෙ....උන්ගෙ නම්බර් නෙට් එකේ නෑනෙ..help me guyz
හොද බෑන්ඩ් දන්න උන් කියපල්ල...

පට්ටම පට්ට.... 
