වෙඩින් එකට ගායකයො💍👰🤵‍♂️

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල මගෙ සහෝගෙ වෙඩින් එක..ලබන ජනවාරි.ීතින් හොද music band එකක් හොයනව..අඩෝ ලොකු පොරවල් සරිත් සුරිත් බිසි බන්.උන් අටක් ඉල්ලුව හා කිව්ව..ඒත් රෑ වැඩ හින්ද බෑලු..
    හොද බෑන්ඩ් දන්න උන් කියපල්ල...

    ♥️♥️♥️ඒක නෙමේ ප්‍රශ්නෙ අපිට ගායකයෙක් ගායිකාවක් ගෙන්න ගන්න ඕනනම් කොහොමද බන් කොන්ටෑක්ට් කරන්නෙ....උන්ගෙ නම්බර් නෙට් එකේ නෑනෙ..help me guyz
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මචන්ල මගෙ සහෝගෙ වෙඩින් එක..ලබන ජනවාරි.ීතින් හොද music band එකක් හොයනව..අඩෝ ලොකු පොරවල් සරිත් සුරිත් බිසි බන්.උන් අටක් ඉල්ලුව හා කිව්ව..ඒත් රෑ වැඩ හින්ද බෑලු..
    හොද බෑන්ඩ් දන්න උන් කියපල්ල...

    ♥️♥️♥️ඒක නෙමේ ප්‍රශ්නෙ අපිට ගායකයෙක් ගායිකාවක් ගෙන්න ගන්න ඕනනම් කොහොමද බන් කොන්ටෑක්ට් කරන්නෙ....උන්ගෙ නම්බර් නෙට් එකේ නෑනෙ..help me guyz
    Find a wedding planner they will sort out everything.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    0717316216 marians
    ඒක නෙමේ ප්‍රශ්නෙ අපිට ගායකයෙක් ගායිකාවක් ගෙන්න ගන්න ඕනනම් කොහොමද බන් කොන්ටෑක්ට් කරන්නෙ....උන්ගෙ නම්බර් නෙට් එකේ නෑනෙ..help me guyz
    ඇයි බං බොරු කියන්නේ. ඕනේ බෑන්ඩ් එකක/singer කෙනෙක් ගේ ෆේස්බුක් පේජ් එකේ නම්බර් එකයි ඊමේල් එකයි දාලා තියෙන්නේ.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    0717316216 marians

    ඇයි බං බොරු කියන්නේ. ඕනේ බෑන්ඩ් එකක/singer කෙනෙක් ගේ ෆේස්බුක් පේජ් එකේ නම්බර් එකයි ඊමේල් එකයි දාලා තියෙන්නේ.
    කාන්චනා අනුරාධිගෙ එවපන්කො බලල
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    0717316216 marians

    ඇයි බං බොරු කියන්නේ. ඕනේ බෑන්ඩ් එකක/singer කෙනෙක් ගේ ෆේස්බුක් පේජ් එකේ නම්බර් එකයි ඊමේල් එකයි දාලා තියෙන්නේ.
    katada bun me boru karanne
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    20ඩයස් බූකින්ග් තිබ්බත් 800000*20
    1,600,000 මදිද
    1600000/6
    26 වගේ එකෙන් 3ක් අයින් කරත් ලක්ස 23 අතේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන්ල මගෙ සහෝගෙ වෙඩින් එක..ලබන ජනවාරි.ීතින් හොද music band එකක් හොයනව..අඩෝ ලොකු පොරවල් සරිත් සුරිත් බිසි බන්.උන් අටක් ඉල්ලුව හා කිව්ව..ඒත් රෑ වැඩ හින්ද බෑලු..
    හොද බෑන්ඩ් දන්න උන් කියපල්ල...

    ♥️♥️♥️ඒක නෙමේ ප්‍රශ්නෙ අපිට ගායකයෙක් ගායිකාවක් ගෙන්න ගන්න ඕනනම් කොහොමද බන් කොන්ටෑක්ට් කරන්නෙ....උන්ගෙ නම්බර් නෙට් එකේ නෑනෙ..help me guyz
    Band ekata kiyahan...umbala hoyanneth honda prasidda ewane..eyala gawa contact thiyenawa..
     
    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    1. වෙඩින් එකෙ හයිලයිට් වෙන්න ඕනි කපල් එක. ලංකාවෙ ජනප්‍රියම උන් ගෙනාවම කපල් එක හයිලයිට් වෙන්නෙ නැ.. ලක්ෂ ගානක් දීල අරෑ තමා වෙඩින් එකෙ සිංදු කීවෙ කියන චිත්තප්රීතිය විතරයි. චොර නොකරන සාමාන්‍ය බෑන්ඩ් එකක් ගෙන්න ගනින්. ලස්සන සිංදු ටිකක් ප්ලේ කරන.

    උදාහරන: වෙඩින් වල ජනප්‍රිය ගායකයො සිංදු කියන එකක් youtube වල බලපං..

    2. 4500ක් දීල DJ එකක් ගෙනාවත් ලක්ෂ 45ක් දීල සන්ෆ්ලවර්ස් ගැහුවත් නටන එකා නටනව. බනින අඩුපාඩු කියන එකා බනිනව. ඔය කෝක කලත් ඔය 2 වෙනස් වෙන්න‍ෙ නැහැ. කපල් එකට තියෙන attention එක අඩු වෙනව විතරයි.

    3. My car My petrol' උඹලග‍ෙ සල්ලි. උඹලගෙ වෙඩින් එක. කල්පනා කරල සුදුසු දෙයක් කරපං.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අටක් කිව්වෙ අටදහක් ද ? මොන හිඟන්නොද බන්. :lol:
    ow ban mun 8000ta yanawa anik unta apath na. :lol: :lol:

    wedding walata wiyadam karana eka nam boru wada.
    passe thama hithenne.

    kohomath okata ena un adupadu hoyanawama thama. :lol::lol:
     
    • Love
    Reactions: Candid-B