වෙඩින් එකට ......

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිංහල කොල්ලනේ .... මගුලකට හොද අරක්කු ජාති ටිකක් කියපල්ලා..
    මහා ලොකු ගණන් වලට නෙමේ හොදේ...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    discount ekak dala illaganin

    z_p11-raids.jpg
     
    • Like
    Reactions: lodbrok

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    බ්ලැක් කොපල්, ගල්, (අරක්කු)
    සර් එඩ්වඩ් , අයිලන්ඩ්ඩ් කුයින් , රෙඩ් ලේබල් , වැට් 69 ( විස්කි )
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    discount ekak dala illaganin
    deyi men kiyala discount

    බ්ලැක් කොපල්, ගල්, (අරක්කු)
    සර් එඩ්වඩ් , අයිලන්ඩ්ඩ් කුයින් , රෙඩ් ලේබල් , වැට් 69 ( විස්කි )

    Ela ela සර් එඩ්වඩ් , අයිලන්ඩ්ඩ් කුයින් , රෙඩ් ලේබල් me tika aduwata ganan thanak ehema danne na neda ban?


    කසිප්පු සිරාගෙන් ලෝකල් බඩු ටිකක් ගන්න වියදමත් අඩුයි

    ලාබ වැඩේ .රෙද්දක් ඇදන කරන්න බැනේ බං එකයි වැඩේ