වෙඩින් එකේ බොන්න දෙන්න

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් වෙඩින් එකේ බොන්න දෙන්න බජට් එක අඩුවෙන් ගන්න පුළුවන් බෝතලේ මොකක්ද මචන් වදින .ගල් තමා හිතන් ඉන්නේ එක අව්ල් ද බන් ?
    40 විතර ඉන්නවා ගල් ගන්නවා නම් කියක් ගන්න වෙයි ද ??බියර් කියක් ඕනේ වෙයි ද ?? සැන්ටින් වලට මොනාද හොද එකෙන් කොච්චරක් යයි ද ?උදව්වක් දියන මචන්ලා
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මචන් වෙඩින් එකේ බොන්න දෙන්න බජට් එක අඩුවෙන් ගන්න පුළුවන් බෝතලේ මොකක්ද මචන් වදින .ගල් තමා හිතන් ඉන්නේ එක අව්ල් ද බන් ?
    40 විතර ඉන්නවා ගල් ගන්නවා නම් කියක් ගන්න වෙයි ද ??බියර් කියක් ඕනේ වෙයි ද ?? සැන්ටින් වලට මොනාද හොද එකෙන් කොච්චරක් යයි ද ?උදව්වක් දියන මචන්ලා
    Never give anything that get them too drunk . They'll mess up the whole event.

    Coca Cola or any soda is good for mixing
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    බුම්ප්

    වෙල් පැන්ට තියෙනව බෝතල් අරගෙන ලොකස් සුපර් ස්ටා වගේ ලේබල් එකක් ගහල දුන්න නන් හරී
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mendis-eristoff-600x600.png

    3000 RS

    ලාබෙට අරන් අම්බානක බොන්න දෙන්නත් එපා.
    පිස්සු කෙලල ගම කනව ඊට පස්සෙ
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    View attachment 155680
    3000 RS

    ලාබෙට අරන් අම්බානක බොන්න දෙන්නත් එපා.
    පිස්සු කෙලල ගම කනව ඊට පස්සෙ
    40කත් මේකෙන් කියක් ඕනේ වෙයි ද මචන් ??

    Never give anything that get them too drunk . They'll mess up the whole event.

    Coca Cola or any soda is good for mixing
    හොද මොනාද මචන් රෙකමන්ඩ් කරන්න පුළුවන් ?? 40කට කියක් ඔනි වෙයි ද ??
    ------ Post added on Dec 30, 2021 at 6:16 PM

    බම්ප්
    ------ Post added on Dec 30, 2021 at 6:24 PM
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ගල් දෙන්න එපා බං චොරනෙ බොක්ස් එකක්වත් එන්නෑනෙහ් ? ගැලරි, VA විස්කි වගේ දියන්.ඒවා දෙන්නත් බජට් මදිනං රොක්ලන්ඩ් ඕල්ඩ් දීහන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මචන් වෙඩින් එකේ බොන්න දෙන්න බජට් එක අඩුවෙන් ගන්න පුළුවන් බෝතලේ මොකක්ද මචන් වදින .ගල් තමා හිතන් ඉන්නේ එක අව්ල් ද බන් ?
    40 විතර ඉන්නවා ගල් ගන්නවා නම් කියක් ගන්න වෙයි ද ??බියර් කියක් ඕනේ වෙයි ද ?? සැන්ටින් වලට මොනාද හොද එකෙන් කොච්චරක් යයි ද ?උදව්වක් දියන මචන්ලා
    Shape local whisky ekak deepan. Don't have open bars or leave bottles on the table. Serve the shots and keep track of who drinks which amount. Depending on your circle if people get too drunk they will fuck up the entire function. Lot don't know how to enjoy a drink.
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ගල් දෙන්න එපා බං චොරනෙ බොක්ස් එකක්වත් එන්නෑනෙහ් ? ගැලරි, VA විස්කි වගේ දියන්.ඒවා දෙන්නත් බජට් මදිනං රොක්ලන්ඩ් ඕල්ඩ් දීහන්
    OW NE MCN SIRA THANKS BN

    Shape local whisky ekak deepan. Don't have open bars or leave bottles on the table. Serve the shots and keep track of who drinks which amount. Depending on your circle if people get too drunk they will fuck up the entire function. Lot don't know how to enjoy a drink.
    OW BRO BADA PIRENAKAM BONA EWN NE INNE BONNA DILA PIRIMAHANNA BA . WEDDING EKA KAWAOTH OKKOMA IWARAI
    ------ Post added on Dec 30, 2021 at 6:58 PM

    https://ceylonspirits.lk/for-weddings

    One drink = 150ml of wine / 50ml of spirits / 330ml of beer.

    For-Weddings.jpg
    AMMO MEKA GODAK WATINWA BRO THANKS
    ------ Post added on Dec 30, 2021 at 6:59 PM
     
    • Like
    Reactions: Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගල් දෙන්න එපා ලෝකල් විස්කියක් හරි බ්‍රැන්ඩියක් හරි දෙන්න.V&A නැත්තම් Gallerie වගේ
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Navy seal දීපන්
    kiyada bro price balaganna thank nadda??

    old keg 15k hodatama athi..2800i bottle eka
    Thanks mcn
    ------ Post added on Dec 30, 2021 at 8:25 PM

    DD ඩිශ්ටි ඩිඩින්ග්...
    price kohomada bn 40ta bothal kiyak one wei da??
    ------ Post added on Dec 30, 2021 at 8:26 PM

    ගල් දෙන්න එපා ලෝකල් විස්කියක් හරි බ්‍රැන්ඩියක් හරි දෙන්න.V&A නැත්තම් Gallerie වගේ
    ow mcn matath theruna gana thama wadi
    ------ Post added on Dec 30, 2021 at 8:27 PM
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    oldkeg smooth koheda bn..thanakola galawan yanne
    hmm aka ban ehema sera nane, eka ice ekka unath bonna puluwan neh, anith aka aka level akata awata passe digatama ehema ne tiyenne, office ake nam b'day party walata gennema oka, lokuwata wadinne nehe, godak bonnath puluwan, chora wela kabaraya cn 1th nehe
     
    • Like
    Reactions: 6ix9ine