වෙඩින් එකේ බොන්න දෙන්න

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන් වෙඩින් එකේ බොන්න දෙන්න බජට් එක අඩුවෙන් ගන්න පුළුවන් බෝතලේ මොකක්ද මචන් වදින .ගල් තමා හිතන් ඉන්නේ එක අව්ල් ද බන් ?
    40 විතර ඉන්නවා ගල් ගන්නවා නම් කියක් ගන්න වෙයි ද ??බියර් කියක් ඕනේ වෙයි ද ?? සැන්ටින් වලට මොනාද හොද එකෙන් කොච්චරක් යයි ද ?උදව්වක් දියන මචන්ලා
    එන උන් අනුව තමයි ඉතින්.
    ගල් ගැලපෙන්නේ නැති උන් එනවා නම් හරි මදි
     
    • Like
    Reactions: 6ix9ine

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    hmm aka ban ehema sera nane, eka ice ekka unath bonna puluwan neh, anith aka aka level akata awata passe digatama ehema ne tiyenne, office ake nam b'day party walata gennema oka, lokuwata wadinne nehe, godak bonnath puluwan, chora wela kabaraya cn 1th nehe
    ehenam ithin lamputhelwath dipan
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Gallery, Old Keg denna epa smooth na, umbata epa wei beepu set eka gu gaganna gihama.

    Double distilled denna budget eka godak adu nam. Eristoff Hodai vodka denawanam. Naththam Vat9 thamai.
     
    • Like
    Reactions: 6ix9ine

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Tilbury Whiskey eka deepan.. 3000ta adui poddak... eka smooth.. wadiya wadinneth na

    Thanks mcnla tillsider whisky hodai da???

    2550/=
    ------ Post added on Dec 31, 2021 at 7:42 PM
    ekath shape habai tillbury eka eeta wada smooth
    ------ Post added on Dec 31, 2021 at 7:53 PM
     
    • Like
    Reactions: 6ix9ine

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Unlimited ගල් දෙන වෙඩින් වල චොර කේස් එකක් යනවාමයි. සයිට් එකේ උන්ගෙ දෙකකම උනා.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,570
    17,740
    113
    අම්මෝ මේ තරම් නම් නෑ. 😱
    තැනක ගිහින් කාල බීල ඉන්න දන්නේ නැති එක සොන්නයෙක් හිටියම ඇති. කපල් එකේ අවුරුදු ගාණක plan ඔක්කොම වතුරේ.. :dull:
     
    • Sad
    Reactions: dmsupun