
දැන් සිරසේ කියුවේ funerals, weddings පුළුවන් කියල
අදාළ ප්‍රදේශයේ PHI එන guest ල ප්‍රමාණය තීරණය කරනවලු
එහෙම එකක් කියලා නෑ , අනිවාර්ය සේවා පුලුවන් කියලා තියෙන්නේ.
සෑර්..ආයේ නැකතුත් නෑලු අවුරුදු ගානේකට කියලා බයිලාවක් ගහලා පොලිස් අවසර පතක් අරන් අනිවාර්ය සේවාවක් සේ සලකා වෙඩිම ගන්න ප්ලෑන් කරොත් පුලුවන්.![]()
ඇදිරිනීතිය නැති පලාත් වල අව්ලක් නෑ නේ බං??
ඒ කියන්නේ තහනම් ද?
ඔව් දැනට අවුලක් නෑ කියන්නේඇදිරිනීතිය නැති පලාත් වල අව්ලක් නෑ නේ බං??
ප්‍රිය සම්බාෂන නැවත දැනුම් දෙන් තුරු තහනම් කියලා තියෙන්නේ.
ඒක සමහර විට ගම්පහ පැත්තට අදාල කරල කීවද දන්නේ නෑ.
වෙඩින් උත්සව තහනම් කියලා එහෙම සදහන් කරලා නෑ.
කෝල් එකක් දීලා නුවර පොලීසියෙන් අහලා බලපන්.
මම නම් හිතෙන්නේ ඇදිරි නීතී නැති පැත් වලට අවුලක් නෑ..
ඔව් දැනට අවුලක් නෑ කියන්නේ
බොට වෙඩිම කියුව එකාට මේක යවන්න ඕනේතහනම් උනොත් හොදයි බන්. යන්නත් බයයි ටවුන් පැත්තෙ.
තහනම් උනොත් හොදයි බන්. යන්නත් බයයි ටවුන් පැත්තෙ.
යන්න වෙයිද දන්නෙ නෑ එහෙනම්



Oya magul thahanam karana tharamata hondai. Magula ganna ekatath wasi apitath wasi. Puluwan nam sadahatama mgul thahanam karanna ona![]()
බොට වෙඩිම කියුව එකාට මේක යවන්න ඕනේ
kandy නේද ලගම යාලුවෙක් නම් පලයන් ඉතින්
වෙඩිමකට යන්න වෙයි කියලද බය බන්..
යන්න බැරි නම් කෙලින්ම වෙඩින් බුවාගේ බෑන්ක් එකවුන්ට් නම්බරේට රු.5000 ක් බැර කරන්න..
ඊට පස්සේ ඔන්ලයින් ක්‍රමයට වීඩීයෝ තාක්ශනය ඔස්සේ වෙඩිම බලන් ඉන්න.
ගියා වගේ තමා එතකොට.![]()
Kannai bonnai uber eken ewanawada?වෙඩිමකට යන්න වෙයි කියලද බය බන්..
යන්න බැරි නම් කෙලින්ම වෙඩින් බුවාගේ බෑන්ක් එකවුන්ට් නම්බරේට රු.5000 ක් බැර කරන්න..
ඊට පස්සේ ඔන්ලයින් ක්‍රමයට වීඩීයෝ තාක්ශනය ඔස්සේ වෙඩිම බලන් ඉන්න.
ගියා වගේ තමා එතකොට.![]()
Kannai bonnai uber eken ewanawada?

කොරෝනා හින්දා වෙඩින් කැන්සල් කරන්න වෙලා ද තියෙන්නෙ ??
වෙඩිම ඔන්ලයින් ගන්න වෙන ලයින් එකක් දැන් තියෙන්නෙ
ඉන්වයිට් කරපු උන්ට කියපන තෑගි ගන්න එපා අකවුන්ට් එකට සල්ලි දාන්න කියල
කෑම ප්ලේට් එක පික්මී දාල එවැන්නන් කියල
කපල් එක බලන්නම ඔනෙමනන් වීඩියෝ එකක් ගනින් මචන්
උන්ගේ නම් බලන්න දෙයක් නෑ බං. මොනවා කියලා බලන්න ද.. මනමාලයාගේ වයිරස් එක මතු වෙයිද කියලා බය.
ඒ අස්සේ රෑ ගන්න එකක්.
ප්ලේට් එක තමා අපරාදේ..

ow mchooo canceledකොරෝනා හින්දා වෙඩින් කැන්සල් කරන්න වෙලා ද තියෙන්නෙ ??