වෙඩින් පොටෝස් උදව්වක් Wedding Photography help
වෙඩින් එක ගන්නේ කිරිබත්ගොඩ Homecomming එක වත්තල . Photos + Videography වලට හොද STUDIO එකක් කියන්න පුලුවන්ද ? budget එක 1.25 යි .Photo ටික විතරනේ අන්තිමට ඉතුරු වෙන්නේ එක හොදට තියෙන්න ඕනේ . ඔයාල දන්න හොද අය ඉන්නවනම් කියන්න නැත්තම් bump එකක් වත් දාන්න .ලොකු උදව්වක්