වෙඩින් රැග්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama



    මෙකෙන් මොකක්ද බං තියන ආතල් එක ?:confused:

    ඔය වගේ පවුල් වලට ගෑනු දෙන උන්ට ගහන්න ඕනා. අප්පා ගේ නෙවෙයිද දන්නැ දුව.. දැක්ක තැන මම නම් හොදවැයි අමතලා එන්නේ. ලස්නනම දවස කනවා නේ මේ අඩුකුලේ හැත්ත.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,833
    2,483
    113
    sure ekata oya kasada badina ekath anith ewunge wedding walata gihin oya jara wadde karala athi.. ekai muge wedin ekatath oya dee karanakota muu pambaya wagge inneee..
     
    • Like
    Reactions: zid2021 and thomian

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔහොම වෙන්නෙ බඳින දෙන්නාගෙ, පවුල් දෙකේ අයගෙ, ආශ්‍රය කරන යාලුවොන්ගෙ, නෑදෑයොන්ගෙ ගතිගුණ සමාජ මට්ටම අනුව. පිටින් ඉන්න අපි ඕවා අනුමත කරන එකවත් විරුද්ධ වෙන එකවත් තේරුමක් නෑ. ඒ අයගෙ ආතල් ඒ අය ගත්තාවෙ 🤷‍♂️
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආතල් වෙනයි. ගොන් ආතල් වෙනයි.
    එකක දැක්ක මනමාලිව උස්සන් එද්දී සරම කඩනවා මනාලයාගෙ.
    යාලුවන්ට වඩා වැරදි මම නම් කියන්නෙ මනමාලය උගෙ personality එක අවුල් නම් තමයි ඔහොම වෙන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    eww ආතල් වෙනයි ගොන් ආතල් වෙනයි.තමන්ගෙ ගෑනි ඉන්නෙ වෙන උන්ට ආතල් දෙන්නද.මම මිනිහ උනාට ඉල ඇට කුඩු වෙන්න ගහනව.

    Is it only happening in SL? Maybe someone can educate us about other countries.
    also hapenning in india, bangali
    ------ Post added on May 8, 2024 at 1:34 PM
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    Navy wedding වල රැග් ටිකක් වැඩියි වගේ මම දැකල තියෙනව
     
    • Like
    Reactions: thomian

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඌ ගහන් ඉන්න badge ප්‍රමානෙන් rank එක හිතාගන්න පුළුවන්

    අඩු කුලේ do what it do best, nothing more nothing less