වෙඩින් වලට හදපු spredsheet තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    guest list එක එහෙම තියෙන, එතනින් බොන උන් ෆිල්ටර් කරලා තියෙන, බජට් එක හදලා තියෙන spredsheet තියේද උඹලා ගාව? ගුගල් කලාම එන එව්වා ලංකාවට ගැලපෙන එව්වා නෙමෙයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අසයිමන්ට් කරනවා වගේ ඒකත් කොපි කරන්ඩ එපා බල්ලො. කොලේකුයි පෑනකුයි අරගෙන ලියලා හදපිය ගෑනිත් එක්ක එකතුවෙලා.
    අනික පලවෙනි දවසෙම කොන්ඩම්දාන්ඩ තරම් පව්කාරයෙක් වෙන්ඩ එපා. බර්ත් කොන්ට්රොල් ගැනත් දැන්ම කතාකරපිය.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    athal cudu crganna wage hadanne
    ita passe idla uberta hithena hithena welawata bonna wenne na
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    කිරියටම ඉන්වයිට් කරපන් වෙඩිමට 😜 අපි ඇවිල්ලා බීලා හාලා යන්නම් 🤣😍



    @Emios මෙන්න කලුවෙක් ලිදේ වැටෙන්නයි යන්නෙ. උබේ අවසාන අවවාදය දියන් ඌට 🥲