Event Media එකෙන් වෙඩින් විඩ්යො කරපු අය ඉන්නවද හොදයිද? දන්න කියන අය පොඩ්ඩක් විස්තර කියන්ඩ




https://www.facebook.com/eventmediafilms




thanks machan
).ඕක studio කාරයො ගහපු ගැටයක්. පුලුවන්නම් උබල ගෙවල් වලට හොරෙන් love කරන කාලෙ,එහෙම නැත්නම් love කරන්න පටන් ගත්ත කාලෙ randomly එක එක ගමන් ගිය වෙලාවල් වලදි ගත්ත photo/video collection ekak, time line එකක run වෙන්න දාපන්.කෝටි ගානක් වියදම් කරලත් කරන්න බැරි තරම් ore-shoot එකක වටිනාකමක් එයි........ 
(ඕනෙ නම් ඉතින් පොඩියට pre-soot එකකුත් කරල දාපන්
)මචන් උබලට දෙයක් කියන්නම්,මෙහෙම බොරුවට pre-shoot කරල සල්ලි වියිදම් වියදම් කරන්න එපා(සල්ලි ප්රශ්නයක් නැත්නම් අව්ලක් නෑ).ඕක studio කාරයො ගහපු ගැටයක්. පුලුවන්නම් උබල ගෙවල් වලට හොරෙන් love කරන කාලෙ,එහෙම නැත්නම් love කරන්න පටන් ගත්ත කාලෙ randomly එක එක ගමන් ගිය වෙලාවල් වලදි ගත්ත photo/video collection ekak, time line එකක run වෙන්න දාපන්.කෝටි ගානක් වියදම් කරලත් කරන්න බැරි තරම් ore-shoot එකක වටිනාකමක් එයි........
(ඕනෙ නම් ඉතින් පොඩියට pre-soot එකකුත් කරල දාපන්
![]()
)
