වෙඩින් විඩියො

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    11705335_900591910011413_505256961250688270_n.jpg

    Event Media එකෙන් වෙඩින් විඩ්යො කරපු අය ඉන්නවද හොදයිද? දන්න කියන අය පොඩ්ඩක් විස්තර කියන්ඩ :):):):)
    https://www.facebook.com/eventmediafilms
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් උබලට දෙයක් කියන්නම්,මෙහෙම බොරුවට pre-shoot කරල සල්ලි වියිදම් වියදම් කරන්න එපා(සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අව්ලක් නෑ :) ).ඕක studio කාරයො ගහපු ගැටයක්. පුලුවන්නම් උබල ගෙවල් වලට හොරෙන් love කරන කාලෙ,එහෙම නැත්නම් love කරන්න පටන් ගත්ත කාලෙ randomly එක එක ගමන් ගිය වෙලාවල් වලදි ගත්ත photo/video collection ekak, time line එකක run වෙන්න දාපන්.කෝටි ගානක් වියදම් කරලත් කරන්න බැරි තරම් ore-shoot එකක වටිනාකමක් එයි........ :cool::lol: (ඕනෙ නම් ඉතින් පොඩියට pre-soot එකකුත් කරල දාපන් ;) :lol:)
     
    • Like
    Reactions: Rosantha

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් උබලට දෙයක් කියන්නම්,මෙහෙම බොරුවට pre-shoot කරල සල්ලි වියිදම් වියදම් කරන්න එපා(සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අව්ලක් නෑ :) ).ඕක studio කාරයො ගහපු ගැටයක්. පුලුවන්නම් උබල ගෙවල් වලට හොරෙන් love කරන කාලෙ,එහෙම නැත්නම් love කරන්න පටන් ගත්ත කාලෙ randomly එක එක ගමන් ගිය වෙලාවල් වලදි ගත්ත photo/video collection ekak, time line එකක run වෙන්න දාපන්.කෝටි ගානක් වියදම් කරලත් කරන්න බැරි තරම් ore-shoot එකක වටිනාකමක් එයි........ :cool::lol: (ඕනෙ නම් ඉතින් පොඩියට pre-soot එකකුත් කරල දාපන් ;) :lol:)

    එල එල තැන්ක්ස් මචන්. pre-soot එක එච්චර වැදගත් නැ මචන් වෙඩිමෙ සින් ටික තමා හොදට ඔනේ:)