වෙඩින් හෙල්ප්<<<>>>

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    වෙඩින් හෙල්ප්<<<>>>

    වෙඩින් හෙල්ප්!!
    වෙඩින් එකේ cost එක දෙපෙත්තෙන්(bride and groom) share වෙන්නෙ මොන මොන item වලට කියල පොඩ්ඩක් කියන්න
    :cool:
     
    • Like
    Reactions: Champ HB

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒව ඉතින් උඹලම කතා කරල කරගන්න ඕන. පලවෙනි දවස කෙල්ලගේ පැත්තට බරයි. දෙවැනි දවස කොල්ලගේ පැත්තට බරයි.

    නෑදෑයෝ එනකොට නතර වෙන ප්ලේස් , වීඩියෝ ෆොටෝ , වෙඩින් කාඩ් කේක් වගේ දේවල් වලදී ශෙයා කරගෙන වැඩේ කරපන
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Posts: 64
    Join Date: Sep 2007


    මෙච්චර කල් කොහේද ගියේ බන් ? බදින්න කෙල්ලෙක් හොයන්න ගියාද ?:lol:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Posts: 64
    Join Date: Sep 2007


    මෙච්චර කල් කොහේද ගියේ බන් ? බදින්න කෙල්ලෙක් හොයන්න ගියාද ?:lol:

    :lol::lol::lol::lol::lol:

    oka ahanna deyakda ban...first day eka kella karawi..second day eka kolla karanna oni....habai kellata aniwaryen rattaran badu umba hadala denna oni..a wagema sariyath aran denna oni second day...photos , wedding cake/card wage deal share karagena karapan..owata thread danna onida ban...:growl::growl::growl::growl:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Dan photography, flora wage dewal packages thiyenava davas dekama ekama ayagen karanava nam. Evva share karan karanna puluwan. Anith Eva 1st day eka godakma kella thamai. Oni nam honeymoon eka share kara ganin. Eyaage jewelries umba aran denna oni. E wagema homecoming saree eka umba. E wagema wedding eke umbe suit eka kella gaane. E wagema ara inna Chuti batto tikai, best man and bridesmaid adum tikata share kara gena viyadam karapan.